Tuesday, April 24, 2012

Symbian opera වට සිංහල මුදා හැරිම..



මට කොහොම පටන් ගන්නද කියලා  හිතා ගන්න බෑ. මං මෙච්චර කල් පාවිච්චි කරේ සෝනි එරික්ස්න් ෆෝන් ඉස්සරහටත්  එහෙම්මමයි.මට අඩුවට හම්ම්බු වුනා nokia E75 ෆෝන් එකක් ඔන්න ඔහෙ කමක් න කියලා 4න් එක අරගත්තා. අර ගත්ත දවසෙ ඉදන් ප්‍රශ්න ගොඩක් ඇති වුනා ඒ තමා ෆෝන් එකට සින්හල ඔබන්නෙ කොහොමද කියලා. සදීප සහෝදරයගෙ බ්ලොග් එකට පොංසිද්ද වෙන්න යන්තම් ලොකු ගේමක් ඩිලා සිංහල දාගත්තා.

Saturday, April 21, 2012

Sunday, April 15, 2012

Mp3 එකකට alubm photo එකක් ෆෝන් එකෙන්ම add කරමු.

                                                                 

හායි කොහොමද යාලුවෙ………
අවුරුදු සරුද….
 

එතින් යාලුවේ අද දෙන්න යන්නෙ පට්ට සොෆ්ට්වෙයා කැල්ලක් මෙකෙන් පුලුවන් 4න් එක් තියන PHOTO එකක් ඔයාලගෙ MP3 එකට දාගන්න. මෙක වැඩ කරන්නෙ 240x320 , 176x220 display තියන ජවා ෆෝන්වලටයි
අපිට මෙ සොෆ්ට්වෙයර් එක හොයලා දුන්නේ  නදීර දර්ශන සොහුයුරා ය
මෙතනින් බාගන්න..

Wednesday, April 4, 2012

Netfront වෙනස් කරමු



අද මම කියලා දෙන්නම් පට්ට වැඩ කෙල්ලක් ගැන. ඒ තමයි sony ericsson ෆෝන් එකේ Original එන netfront වෙනස් කරන විදිය ගැන.

Tuesday, April 3, 2012

Flash Theme - DB3350 part 2

මේ ෆ්ලෑෂ් තිම් සෙට් එක DB3350 පැට්පෝම් 2වැනි කොටසයි


Apple White 

Flash theme db3350 part 1

ඔයලගෙ ෆෝන් එකට ෆ්ලෑෂ් තිම් සෙට් එකක් දෙන්න හිතුවා
මේ සෙට් එක DB3350 පැට්පෝම් එකට හරියන්නෙ බලනකො දාලා හොදද කියලා


Simplity - theme  flash menu for db3350

splash, startup, shutdown pack


අද දෙන්නම් ඔයාලට ලස්සන LOGO ටිකක්. මෙවා ෆෝන් එකේ  විදියට දාන්න පුලුවන්.

ෆෝන් එකේ Lighteffect වෙනස් කරමු




අද කියලා දෙන්න යන්නෙ ෆෝන් එකේ lighteffect වෙනස් කරන විදිය ගැනයි

Sunday, April 1, 2012

Display එකේ වර්ණ වැඩි කරමු



උණු උණුවෙන්ම සුද්දන්ගෙ සයිට් එකට upload කරපු Display Driver එකක් මෙන්න මේක හරියන්නෙ
Cedar එකට විතරයි.

දාලම බලන්න වෙනස වටහා ගන්න……….