Tuesday, January 31, 2012

Mega-pack එකක් ෆෝන් එකට දන්නෙ කොහොමද


අද මම කියලා දෙන්න යන්නෙ ඔයාලගෙ ෆෝන් වලට මෙගා පැක් එකක් දාද්දි එකෙ තියන ෆයිල් far manager එක හරහා කොහම ෆෝන් එකට දාන්නෙ කියලා

 ඔයාලගෙ ෆෝන් විවිධාකාර උනාට මෙගා පැක් වල ටියන ෆයිල් far manager එක හරහා ෆෝන් එකට දාන්නෙ එකම විදියටයි.එම නිසා ඔයාලට ගන ගන්න පහසු වෙවි.

Sony Ericsson K770i Mega PacK


සුභ දවසක් යාලුවේ


අද මං දෙන්න යන්නෙ Sony Ericsson  K770i වලට මෙගා පැක් එකක්
ඔයාලා කැමතිනම් මෙකත් ෆෝන් එකට දාලා බලන්න.
ලස්සන ලසන එවා අපි ගාව තියනවා

K800i R8BF003 mega pack


සුභ දවසක් යාලුවේ

අද මං දෙන්න යන්නෙ K800i R8BF003 වලට මෙගා පැක් එකක්
ඔයාලා කැමතිනම් මෙකත් ෆෝන් එකට දාලා බලන්න.

Saturday, January 28, 2012

cricket ගහමුද


  සිංහලෙන් cricket ගහමුද

අදනම් දෙන්න යන්නෙ cricket ගේම් එකක්  මෙක 240x320 display size එක තියන ඕන් ෆෝන් එකකට බාගන්න පුලුවන්. බලන්නකො හොදද කියලා මෙක සම්පූර්ණයෙන්ම අපෙ වැඩක්

ෆෝන් එක මොඩ් කරමු


අද මම කියන්න යන්නෙ ෆෝන් එක මොඩ් කරන  විදියක්….
  (හැබයි යලුවේ මෙක දාන්න පුලුවන් DB3350 ගොඩට අයිති ෆෝන් වලට විටරයි. එ කිවෙ CEDAR , J10 , J20, W20 , U10 . U 100 වගේ ෆෝන් වලටයි )

පහත තියන පින්තුරයෙ විඩියට ඔයාලා 4න් එක හදාගන්න කැමතිද…
           

SE CEDAR 4න් එක 3G ONLY කරගමු

අද මම කියලා දෙන්නම් පට්ට වෙඩ කැල්ලක් ගැන. සමහර අය දන්නවා අති එත් නොදන්න අයටයි මෙ කියලා දෙන්නෙ



ඔයල දන්නවනෙ ලංකාවේ නෙට්වර්ක් කොච්චර කයිවාරු ගැහුවත් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා.

හොදම උදා.. අපි නෙට් යද්දි වෙලවකට 1mbps පෙන්නලා අයෙත් ඒ එක්කම වගෙ speed test1ක් ගත්තොත් 50කkbps වෙලා තියනවා ඔයාලා ඕන තරම් දැකලා ඇති. ඔක හුගක්ම බලපාන්න් 4න් එකෙන් නෙට් පාවිච්චි කරන අයට එ අතරින් sony ericsson භාවිත කරන අයට එක වැඩියෙන් බලපානවා. එ මොකද දන්නවද sony 4න් වල 3g netwark එකෙම සිගනල් තිය ගන්න බැහැ.කොයි වෙලෙත් signal එහා මෙහා උන ගමන් නෙට්වර්ක් එක මරු වෙනවා.එ කිවෙ මෙහෙමයි ඔයලගෙ සොනි 4න් එකෙ 3g mod එකෙ තිබුනකියලා හිතන්නකො එකවර සිග්නල් අඩු වුනොත් ටක් ගලා GSM වලට මරුවෙනා හරියට හරියට ඇමතිවරු පක්ෂ මාරු කරනවා වගෙ

එත් දෙයිටයන්ගෙ පිහිටෙන් nokia 4න් වලට එහෙම කරදරයක් නෑ මොකද ඒ 4න් වල 3G netwark එක lock කරලා තිය ගන්න පුලුවන්.

Thursday, January 26, 2012

sony ericsson ෆෝන් එකට සිංහල දාමු


අද අපි බලමු sony ericsson ෆෝන් එකට සිංහල දාන විදිය..

හුගක් අය බ්ලොග් වල මුනුපොතෙ,වෙබ් අඩවි වල අහන පස්නයක් තමා මේක අත් හුගක් අය මෙකට විසදුම ලෙස එඩිරිපත් කරන්නෙ නොකියා 4න් වලට ඉදිරිපත් කරන විසදුමය. ඇත්තටම මෙ ක්රමය මගින් 100% සියයක් නිවරදිව සිංහල පාවිච්චි කරන්න පුලුවන් වන අතර සොෆ්ට්වෙයා කෙලෙක් මගින් ට්යිප් කිරිමද ඉතාම පහසු වේ.
අත්තටම හුගක් අය දන්නෙ  නෑ මෙක සාර්ථකව අත්හදහා බලන්න.හුගක් අය කරන්නෙ ඉස්කෝලපොත.ttf rename කරලා 4න් එකට අතුලත් කිරිමය.එහිදි අකුරු වල ඇලපිලි ,ඉස්පිලි මාරු වෙල තමා පෙනෙන් නේ. මත් කලින් විදියට තමා කලින් දාන් හිටියෙ මට මෙ ක්රමය කියලා දුන්නෙ නදීර දර්ශන සොහුයුරාය. ඔහු හොයාගෙන අති ක්රමය නිසා ඉතා පහසුවෙන් නැවත නැවත ෆොන්ට්ස් මරු කල හැකිය.
හරි දෙන් අපි වැඩෙට බහිමු

Wednesday, January 25, 2012

අපිම තිම් හදමු


හායි කස්තිය හොදින් නෙද……….

අද මම ඔයාලට දෙන්න යන්නෙ මරු සොෆ්ට්වෙයා කෙල්ලක්.මොකද කියනවනම් අද ඉදන් තිම් හොයලා ඩුක් විදපු කලේ ඉවරයි.අද ඉදන් ඔයාලට පුලුවන්  ඔයලා කෙමති පින්තුර දලා කැමති විදියට තිම් හදා ගන්න.

Sony Ericsson ෆෝන් වලට ෆ්ලෑෂ් තිම් දැමිම


හායි යලුවේ කොහොමද සැප දුක එහෙම
මහෙල  ආයෙත් කටු ඔටුන්න දාගත්තලු නේද… බලමුකු අයාවත් ක්‍රිකට් වලට වසන්තය උදා කරයිද කියලා

ඔන්න එහෙනම් අපි අපෙ මාර්තුකාවට බහිමු.

අද තමා අපි ඉස්සෙල්ලාම 4න් එක මොඩ් කරන ගන්නෙ එක නිසා අපි ලෙසි වැඩකින්ම වැඩෙට හහා පුර කියල  වැඩේට අත ගහමු

මං අද කියලා දෙන්නම් කොහොමද 4න් එකට Flash Theme එකක් දාගන්නෙ කියලා

දෙන් ඉතින් ඔයාලා දන්නවනෙ කොහොමද ෆ්ලෑෂ්  කරන්න පටන් ගන්න ඕනෙ කියලා ඒ විදියට වැඩෙ පටන් ගමු එහෙනම්

කොහොමද ෆොන් එක ෆ්ලෑෂ් කරන්නෙ ( 2ලිපිය)


මම කලින් ලිපියක කිවනෙ ෆ්ලෑෂ් කරන්න ඕන සොෆ්ට්වෙයා ගෙන දැන් ඒවා install කරන්නෙ මෙහෙමයි ඉස්සෙල්ලාම Gordon Gate Setup-2.2.0.1 (usb flash driver) install කරන්න ඊටපස්සේ Far-Manager-JDFlasher-SEFP2  softwear  එක unzip කරලා වෙඩෙට ලෑස්ති වෙමු.
far-manager-jdflasher-sefp2 ෆොල්ඩර් එක open කලාම ඔයාලට පෙනේවි far.exe අන්න එක open කරන්න

Monday, January 23, 2012

කොහොමද ෆොන් එක ෆ්ලෑෂ් කරන්නෙ ( 1ලිපිය)


අපෙ 4න් එක ෆ්ලෑෂ් කරන්න කලින් අපි 4න් එකෙ දැන ගතයුතු කරුනු කිහිපයක් තියනවා.බලන්න ඔයා මෙවා දන්නවද කියලා
·        ඔයා දන්නවද ඔයාගෙ 4න් එකෙ DB number එක
·        ඔයා දන්නවද ඔයාගෙ 4න් එකෙ CID number එක
·        ඔයා දන්නවද ඔයාගෙ 4න් එකෙ CID clour එක
ඔයා මෙවා දන්නෙත්තම් පහත තියන විස්තරය බලලා ඔයාගෙ 4න් එක මොන ගොඩටද අයිති කියලා හොයාගන්න.

sony ericsson ෆෝන් mod කරන්න මොනවද ඕනෙ


ඉස්සෙල්ලාම අපි බලමු sony ericsson ෆෝන් mod කරන්න මොනවද ඕනෙ කියලා
1.පරිඝනකයක්
2.ෆෝන් එකට අදාල ඩෙටා කෙබල් එක
3.සොෆ්ට්වෙයා කිහිපයක්

සොෆ්ට්වෙයා සොයාගැනීම….
අපිට ෆෝන් එක මොඩ් කරන්න ඔන සොෆ්ට්වෙයා කිහිපයක් තියනවා එකෙන් ප්‍රාධාන වෙන්නෙ far-manager-jdflasher-sefp2 කියන සොෆ්ට්වෙය එකයි.

Sunday, January 22, 2012

අරමුණ

අද වන විට වර්තමානයෙ ජනප්රියම ඹ්හාන්ඩයක් ටමා ජංගම දුරක්ථන කියන්නෙ. මිනිසාගෙ අතවශ්ය දන්ඩයක් වෙවි කියල කවුරුත් හිටන්න නැතුව අති. අපි හුගක් වෙලාවට මෙ බ්ලොග් එකෙන් කතා කරන්න බලාපොරට්ටු වෙන්නෙ දුරකථන ගෙන එයිනුත් සොනි එරික්සන් දුරකතන ගෙන විශේෂයි.