Saturday, January 28, 2012

SE CEDAR 4න් එක 3G ONLY කරගමු

අද මම කියලා දෙන්නම් පට්ට වෙඩ කැල්ලක් ගැන. සමහර අය දන්නවා අති එත් නොදන්න අයටයි මෙ කියලා දෙන්නෙ



ඔයල දන්නවනෙ ලංකාවේ නෙට්වර්ක් කොච්චර කයිවාරු ගැහුවත් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා.

හොදම උදා.. අපි නෙට් යද්දි වෙලවකට 1mbps පෙන්නලා අයෙත් ඒ එක්කම වගෙ speed test1ක් ගත්තොත් 50කkbps වෙලා තියනවා ඔයාලා ඕන තරම් දැකලා ඇති. ඔක හුගක්ම බලපාන්න් 4න් එකෙන් නෙට් පාවිච්චි කරන අයට එ අතරින් sony ericsson භාවිත කරන අයට එක වැඩියෙන් බලපානවා. එ මොකද දන්නවද sony 4න් වල 3g netwark එකෙම සිගනල් තිය ගන්න බැහැ.කොයි වෙලෙත් signal එහා මෙහා උන ගමන් නෙට්වර්ක් එක මරු වෙනවා.එ කිවෙ මෙහෙමයි ඔයලගෙ සොනි 4න් එකෙ 3g mod එකෙ තිබුනකියලා හිතන්නකො එකවර සිග්නල් අඩු වුනොත් ටක් ගලා GSM වලට මරුවෙනා හරියට හරියට ඇමතිවරු පක්ෂ මාරු කරනවා වගෙ

එත් දෙයිටයන්ගෙ පිහිටෙන් nokia 4න් වලට එහෙම කරදරයක් නෑ මොකද ඒ 4න් වල 3G netwark එක lock කරලා තිය ගන්න පුලුවන්.



දැන් කතා ඇති වැඩේට බහිමු එහෙනම්



ලොකුවට කයිවාරු ගැහුවට පුන්චිම පුංචි දෙයයි කරන්න තියෙන්නෙ පහත තියන විදුයට පියවරෙන් පියවර කරන්න

නිකමට වගෙ MENU>SETTINGS>CONNECTIVITY>MOBILE NETWORKS> GSM / 3G NETWORKS ගිහිල්ලා බැලුවොත් 4න් එකෙ සෙටින් තියෙන්නෙ මෙ විදියටයි
                                   
* ඉස්සෙල්ලාම ඔයාලා පතත තියන ලින්ක් එකට ගිහින් default_upgrade.xml ෆ්යිල් එක බාගන්න

http://www.mediafire.com/?bs2yoog25ivuq7s



* දැන් තියෙනෙ සුපුරුදු පරිදි FarManager එක ක්‍රියතිමක කරල 4න් එක connet කරන්න



* ඊළගට flash menu ආවට පස්සේ පහත තියන ආකරය ගමන් කරන්න.

\tpa > preset > default



* ඉන්පසු FarManager යෙ දකුනු පසින් ඔබ බාගත්ත file එක save කරගත් ස්ථානය යන්න එවිට ඔබට එම files පෙනෙනු ලැබෙවි



* දැන් එම files එකින් එක දකුනුපස වින්ඩොවෙන් වම්පස වින්ඩොවට drag and drop කරන්න



* එවිට අලු පෙහෙයෙන් යුතු වින්ඩොවක් දිස් වනු ලැබේ.එහි copy නැමති විදනය තොරන්න



*දෙන් far manger එක close කර 4න් එකෙ බැටරිය ගලවා නැවත දමා 4න් එක ඔන් කරන්න



*දැන් 4න් එකෙ MENU>SETTINGS>CONNECTIVITY>MOBILE NETWORKS> GSM / 3G NETWORKS ගිහින් බලන්න



පහතින් තියෙන්නෙ අලුතින් default_upgrade.xml දැම්මට පස්සෙ 4න් එකේ ගත්ත 4ටො එකක්
                         

2 comments:

  1. මරුනේ, මේකනම් සුපිරියි,
    සීඩර් එකේ නම් වැඩ ලස්සනට

    ReplyDelete