Tuesday, October 2, 2012

How to Flash SE cedar


කාටත් වැදගත් වෙන මේ ලිපිය අපිට දුන්නේ අපේ හොදම යාලුවෙක් එය තමා
http://profile.ak.fbcdn.net/hprofile-ak-ash4/261054_100001480906704_1735574438_q.jpg
 බලන්නකො මේ ලිපිය ඔයාලට වෙදගත්ද කියලා…………..


ඔන්න කස්ටියම හෝසෙට docs හදන නිසා මමත් පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවා .. ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕස් ගැන නෙවේ. ජාවා ඕස් එක දුවන සෝනි එරික්සන් සෙඩර් හෙවත් j108i එකට සොෆ්ට් වෙයාර් ගහන විදිය ගැන මම කියන්නේ ...





මන් ගාව දැන් නම් සෙඩර් එකක් නැ .. බට් පලපුරුද්දෙන් කියන්නේ.. මුකුත් වල්පල් ඕනෙ නැ නේ කෙලින්ම වැඩේට බහිමුකෝ..

මුලින්ම කියන්න ඕනේ 4න් එක සියට 80ක් වත් බැට්‍රිය තියෙන්න ඔනා.. මුලින්ම කියන්නේ මේකෙන් වෙන කිසිම දෙයකට මම වග කියන්නේ නැ. ඩු ඉට් යුවර් රිස්ක් හේහේ :ඩී
මෙහෙම කරමුකෝ දැන්..
  1. මෙන්න මේ ලින්ක් එකෙන් සෙඩර් එකේ සොෆ්ට් වෙයාර් එක බාගන්නකෝ  http://www.mediafire.com/?m18c6gqd8vcja71
  2. දැන් මේකට ඕනේම වෙන ඔමිනියුස් එක බාගන්නකෝ http://www.gsmdownload.net/Omnius/Omnius_for_SE.zip

මට කියන්න අමතක උනා මේ වැඩේ කරන්න අන්තර්ජාලය තියෙන්න ඕනේ කොනෙක්ෂන් එක විතරයි හොදේ .. එක Mega bite ( Mb) එකක් වත් කැපෙන්නේ නැ බය වෙන එපා මොකද මම එහෙම කිව්වේ බලනවා ඇති නේද :D

දැන් අර  බාගත්තු Ominus එක ඉන්ස්ටෝල් කරන්න.

  1. දැන් ඉන්ස්ටෝල් කරලා ඉවරයි නේ. හරි දැන් සෙඩර් එකේ සොෆ්ට් වේයාර් සිප් ෆයිල් එක Extract කරන්නකෝ ඕන තැනකට .
  2. දැන්  එක Ominus For SE ඔපන් කරන්න
  3. ඔපන් කොලාම මෙහෙම එනන ඕන. මෙන්න ලින්ක් කුව පික් එක පොඩි නම්. බලන්නකො.  
  4.  https://www.facebook.com/photo.php?fbid=420641437995216&set=a.420640867995273.95028.100001480906704&type=1&permPage=1
  5.  
  6. එතන තියනවා Choose The Phone Model.;  කියලා අන්න ඒක කිලික් කරන්න කො ඊට පස්සේ සෙඩර් එක තොරගන්න.
  7. මෙන්න මේ වගේ එකක් එන්න ඔන එතකොට . 
  8.  
  9. මෙන්න ලින්ක් කුව පික් එක පොඩි නම් . බලන්න.  https://www.facebook.com/photo.php?fbid=420640917995268&set=a.420640867995273.95028.100001480906704&type=1&permPage=1
  10. මෙන්න පහල තියන 10 වෙනි ස්ටෙප් එකේ පික් එක  https://www.facebook.com/photo.php?fbid=420641257995234&set=a.420640867995273.95028.100001480906704&type=1&permPage=1
  11. දැන් තමයි වැඩේ පටන් ගන්නේ .ඊට පස්සේ මෙහමයි Server කියන ටැබ් එක කිලික් කරන්න. ඊට පස්සේ Server Settings   කිලික් කරන්න. එතනට USer Name ඉල්ලයි .යුසර් නේම් එකට crazyrmk ගහන්න   . bankbank  එතනට පාස්වර්ඩ් එක  වෙනුවට ගහන්න . ඊට පස්සේ සේව් කොලන්න. ඊටත් පස්සේ එහා පැතෙතෙම තියන Account Info කිලික් කරන්න. කිලික් කරලා පොඩ්ඩක් ඉන්න . Successfully DOne කියලා වැටෙනකම් ඉන්න .මතක ඇතිව මේක කරන්න කලින්ම පරිගනකය ඉන්ටර් නෙට් සම්බන්ධ කරලා ඉන්න .තේරුනාද මන්දා. මොනවා හරි නොදන්න තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්නකෝ මම කියන්නම්.
  12. දැන් එහෙම වැ‍ටුනා නම් දැන් ආයිත් අර  Actions කියන ටැබ් එක කිලික් කොරන්න . ම්ම් දැන් එතන තියන Flash  කියන එක කිලික් කොරන්න 
  13. මෙහෙමයි කරන්නේ ෆැලැෂ් එක කිලික් කලාට පස්සේ එන මෙනු එකෙන් ෆැලැෂ් සෙටින්ග්ස් වල Main Fw FIle , Raw Fs File ,  And Customizastion Settingz wala Cuztomisation File අර ඔයා ෂිප් ෆයිල් එක එක්ස්ට්‍රේට් කලපු තැන පිලිවෙලට තොරලා සේව් කරන්න දැන් ඔප්ෂන් සයිඩ් එක හරි.. දැන් පොන් එක ෆැලැෂ් වෙනන රෙඩී.
  14. 100% ක් සුවර් කරන්න මෙන්න මේක කියන Customisation File එකට පහල තියන Proforme Default Customization කියන එකේ Do not Proforme Default Customization  කියලා දාන්න අමතක කරන්න එපා එහෙම උනොත් ඔයාට කුනුහරප වගේ වෙයි. DO it ur own risk oky i'm not get any faults oky keep that in ur mind guys :D seriously 

මේ තියෙන්නේ 11 සිට 13 දක්වා ස්ටෙප්ස් වල පික් එක  https://www.facebook.com/photo.php?fbid=420641351328558&set=a.420640867995273.95028.100001480906704&type=1&permPage=1

දැන් හරි ඕකේ කලපු ගමන් ෆැලැෂ් වෙන්න දැන් 4න් එක රෙඩී ..මෙහමයි දැන්
මේ තියෙන්නේ ෆැලැෂ් වෙනකොට එන පික් එක  https://www.facebook.com/photo.php?fbid=420641287995231&set=a.420640867995273.95028.100001480906704&type=1&permPage=1

  1. 4න් එකේ බැටිරිය අඩුම ගානේ 80% වත් තියෙනවාද බලන්න
  2.  4න් එක ඕෆ් කොලන්නකෝ දැන් බැටිරිය ගලවලා තත්[පර 5ක් වගේ නිකම් ඉන්නකෝ 4න් එක අල්ලන්නේවත් නැතිව . 
  3. හරි දැන් 4න් එකට බැට්‍රිය දාන්නකෝ. තාම 4න් එක ඔන් කොලන්න එපා ..
  4. දැන් 4න් එකේ බටන් වල තියන අර C buttion   එක ඔබාගෙන ඩෙටා කේබල් ( Data Cabel _) එක කොම් ( Computer ) එකට කනෙක්ට්  ( connect ) කරන්නකො.
  5. 4න් එක කනෙක්ට් උන ගමන් එයාම වැඩෙ ( flash )  කරගනියි . 


*****If u damage the GDFS u can say goodbye to the phone , so be carrefull & never use the "write gdfs" option in Ominusl . Use it on your one risk ,or if u know what u are doing ! )****

by Ramesh
facebook.com/groups/help4n
බලගෙන ඉන්න එච්චරයි. :ඩ් හරිම සිම්පල් පැලැන් එකක් :ඩ් අපි දන්න දේ ඔන්න කිව්වා .
අනිත් අය කියනවා වගේම මමත් කියන්නේ ආසාවට මෙවා කරන්න ගිහින් 4න් එකට වෙන කිසිම ලෙඩකට මම වගකියන්නේ නැත . සැකසුම ---- රමේෂ් මධුශාන් කුමාරගේ ----- 100% අත්දු‍ටුවයි ප්‍රත්‍යක්ෂයි

 

Created By me Ask me if u want to copy this plz be genuine

4 comments:

  1. k320i ekata software gahana hari kiyanawada ikmanata plz !

    ReplyDelete
    Replies
    1. mata email ekak danna !!!!! loku udawwak (chamarabandara843@gmail.com)

      Delete
  2. ගොඩක් හොද ලිපියක්

    ReplyDelete