Thursday, January 26, 2012

sony ericsson ෆෝන් එකට සිංහල දාමු


අද අපි බලමු sony ericsson ෆෝන් එකට සිංහල දාන විදිය..

හුගක් අය බ්ලොග් වල මුනුපොතෙ,වෙබ් අඩවි වල අහන පස්නයක් තමා මේක අත් හුගක් අය මෙකට විසදුම ලෙස එඩිරිපත් කරන්නෙ නොකියා 4න් වලට ඉදිරිපත් කරන විසදුමය. ඇත්තටම මෙ ක්රමය මගින් 100% සියයක් නිවරදිව සිංහල පාවිච්චි කරන්න පුලුවන් වන අතර සොෆ්ට්වෙයා කෙලෙක් මගින් ට්යිප් කිරිමද ඉතාම පහසු වේ.
අත්තටම හුගක් අය දන්නෙ  නෑ මෙක සාර්ථකව අත්හදහා බලන්න.හුගක් අය කරන්නෙ ඉස්කෝලපොත.ttf rename කරලා 4න් එකට අතුලත් කිරිමය.එහිදි අකුරු වල ඇලපිලි ,ඉස්පිලි මාරු වෙල තමා පෙනෙන් නේ. මත් කලින් විදියට තමා කලින් දාන් හිටියෙ මට මෙ ක්රමය කියලා දුන්නෙ නදීර දර්ශන සොහුයුරාය. ඔහු හොයාගෙන අති ක්රමය නිසා ඉතා පහසුවෙන් නැවත නැවත ෆොන්ට්ස් මරු කල හැකිය.
හරි දෙන් අපි වැඩෙට බහිමු



  • ඔයාල ඉස්සෙල්ලාම new folder එකක් හදලා එකේ ඇතුලෙ  txt ෆයිල් එකක් open කරගන්න
  • ඊටපස්සෙ පහල තියන code එක copy කරගෙන paste කරන්න txt ෆයිල් එකෙ

 <fonts>
<fontfamily name="sans-serif">
<font source="/tpa/preset/system/fonts/1.ttf"/>
<font style="bold" source="/tpa/preset/system/fonts/2.ttf"/>
<font style="italic" source="/tpa/preset/system/fonts/3.ttf"/>
<font style="bold;italic" source="/tpa/preset/system/fonts/4.ttf"/>
</fontfamily>
<dictionary usage="thai" source="/tpa/preset/system/fonts/thaidict.wtd"/>
<dictionary usage="icons" source="/tpa/preset/system/fonts/icons.wsd"/>
<dictionary usage="emoticons" source="/tpa/preset/system/fonts/emoticons.wsd"/>
</fonts>

  • හරිනෙ දෙන් තියෙන්නෙ ෆයිල් එක rename කරන්න.ඔයාලා ෆයිල් එක rename කරන්න font.xml කියලා( දෙන් ඔයාලා රිනෙම් කරපු ෆයිල් එක open කරොත් ඔපන් වෙන්නෙ ඔයාල ඉන්ටනෙට් යන බවුසර් එකෙනි)
 හරි දෙන් පලවෙනි පියවර ඉවරයි,

  • ඊළගට තියෙන්නෙ සිංහල හා ඉංගිසි තියන uncode ෆොන්ට්ස් එකක් හොයගන්න එක.ලංකාවෙ තියන හොදම තියන uncode ෆොන්ට්ස් එක තමා ඉස්කෝලපොත.ttf ඔයලා එක google එක හරහා හොයාගන්න.

  • ඉස්කෝල පොත ෆොන්ට්ස් එක අර අපි open කරපු new folder එකට දාන්න
  • දැන් ඔයාලට තිය්න්නෙ ඉස්කෝලපොත.ttf එකෙන් කොපි 4ක් හාදාගන්න එක හා එ කොපි හතර 1,2,3,4 කියල rename කරගන්න එක ඔයාලට ඒක එක දෙක රූප වලින් පෙන්නලා තියනවා.
                           
                                       
හරි දෙන් අපි ෆොන්ට්ස් ෆෝන් එකට දාන හැටි බලමු.

  • හොයාගත්තට පස්සෙ far-manager එක open කරලා ෆෝන් එක connt කරන්න.
  •  පහත තියන පිළිවෙලට වම් පස තිරුවෙන්  යන්න
                 tpa/preset/system/fonts >> fonts



                          පහත තියන රූපයෙන් පෙන්වා ඇත්තෙ ttf ෆයිල් හතර හා font.xml එකය

                             
                       

දැන් ඔයාලට තියෙන්නෙ පහත රුපයෙ පරිදි වම්පස තිරුවෙ තියන  ttf ෆයිල් ටික delete කරන්න
                    
  • ඊටපස්සේ දකුනු පස තිරුව හරහා ඔයාලා save කරගත්ත font.xml , ttf ෆයිල් ටික තියන තැනට යන්න
  • එක එක ෆයිල් ට්ක select කරලා වම්පස තිරුවට ඇදගෙන ඇව්ත් අත අරින්න (ඔක්කොම ෆයිල් 5ක් තියනවා)
  • ඇදගෙන ඇව්ත් අත අරිනකොට අලුපාට කොටුවක් එවි.එකේ copy යන විධානය දෙන්න.

පහත රුපයෙ පරිදි ඒවා වෙනස් වෙලා තියෙවි
 
ඔන්න දැන් ෆොන්ට්ස් දලා ඉවරයි

  • දැන් ඉතින් far manger එකෙන් අයින් වෙලා 4න් එක on කරලා සිංන්හල වෙබ් අඩවියකට හො බ්ලොග් අඩවියකට ගිහින් බලන්න


**පහත තියන ලින්ක් එකෙන් ඔයලට පුලුවන් font.xmlැැඑක හා ttf ෆයිල් හතර බාන්න.



                        මෙ තියෙන්නෙ ෆෝන් එකට සින්හල දැම්මට පස්සෙ ගත්ත පින්තූර සෙට් එකක්
මෙන්න මගේ 4න් එක. ඔයලත් අත්හදා බලන්න...

17 comments:

  1. Podi gataluwak. Farmaneger eken font delete wenne ne. Mokada ehema wenne. Error ekak enawa. Mokada karanne?

    ReplyDelete
  2. no need to delete. Just replace it.

    ReplyDelete
  3. sinhala dala aya english walata maruwenne kohomada.

    ReplyDelete
  4. mchn oke sinhalen type karanna puluwanda?

    ReplyDelete
  5. ඔව් සහො. මන් දැනුත් ෆෝන් එකෙන්.හැබෙයි සොෆ්ට්වෙයා එකකින් තමා සින්හල ටයිප් කරන්න පුලුවන්.

    ReplyDelete
  6. mcn, se c903 eke thiyenne ltt font type eka. Ekata ttf danna giyoth awul weida....?

    ReplyDelete
  7. mcn ape fb group akata ake screen shot dhanawadha... Ltt witarak tiyana 4n dhekala ne. Man hoyala kiyanam

    ReplyDelete
  8. mokadda farmanager kiyanne ?

    ReplyDelete
  9. තෑන්ක්ස් මචන්, ලස්සනට වැඩ, දිගටම යමු,

    දැන් බිට්මැප් ෆොන්ට් කාලේ ඉවරයි, yesyesyes
    thanks in advance,

    ReplyDelete
  10. me copy karanna ona tika select wenne nane kollo

    ReplyDelete
  11. ltt font thiyena 4n thiyenawa. xml eka edit karama hari. ltt wenuwata ttf kiyala font.xml eke edit karanna

    ReplyDelete
  12. universal font eka one......me 4n ekata ena default font eka dennako....

    ReplyDelete
  13. mchan dan mata wel akuru penne eka normal english karaganne khmada?

    ReplyDelete
  14. machan me copy karaganna ona tika select karala copy karaganna bane

    ReplyDelete
  15. mehema kalama mulu os ekema font eka wenas wenawada ?

    ReplyDelete
  16. macho mama sinhala damma mage cedar ekata dan 4n eke font ekat wenas welane?????????? ara del karanna kiyapu fnts del karanat ba error ekak awi far manager eka hira wenawa

    ReplyDelete
  17. mata kiyanna puluwanda sony ericsson xperia x10i 4n 1ta ics update karanna puluwanda kiyala.aulak wenne nedda?plz kiyanna mata

    ReplyDelete