ඉස්සෙල්ලාම අපි බලමු sony ericsson ෆෝන් mod කරන්න මොනවද ඕනෙ කියලා
1.පරිඝනකයක්
2.ෆෝන් එකට අදාල ඩෙටා කෙබල් එක
3.සොෆ්ට්වෙයා කිහිපයක්
සොෆ්ට්වෙයා සොයාගැනීම….
අපිට ෆෝන් එක මොඩ් කරන්න ඔන සොෆ්ට්වෙයා කිහිපයක් තියනවා එකෙන් ප්‍රාධාන
වෙන්නෙ far-manager-jdflasher-sefp2 කියන සොෆ්ට්වෙය එකයි.
far-manager සොෆ්ට්වෙයා එක මේ ලින්ක් එකෙන් බාගන්න
මෙ ලින්ක් එක වැඩ නැත්තම් far-manager-jdflasher-sefp2 කියල ගුගල්
වෙබ් අඩවියෙ සචින් පාරක් දන්න.
ඊළගයට අපිට ඕනෙ usb flash driver ය,ඒ මොකද කියනවාම් ඩෙටා කෙබල් එකට
drivers ඕනි බව ඔයල කවුරුත් දන්නවනෙ.
Gordon Gate Setup-2.2.0.1 (usb flash driver) පහත ලින්ක් එකෙන් බාගන්න
මෙ ලින්ක් එක වැඩ නැත්තම් Gordon Gate Setup-2.2.0.1 (usb flash
driver) කියලා ගුගල් වෙබ් අඩවියෙ සචින් පාරක් දන්න. එතකොට පිටු ගනම් එවි එතන කෙමති
ලින්ක් එකකින් බාගන්න,
සමහර ෆොන් far-manager වලට සපොට් කරනෙතුව යනවා එකට බයවෙන්න අපා එකටත්
සොනි එරික්සන් මහත්තයා පිලියම් හොයල ඩිල තියනවා.එහෙම වැඩ නැත්තම් පහත තියන සොෆ්ට්වෙයා
බාගෙන බලන්න.
1.JD Flasher
2. XS++ 3.1
3. XS++ 3.2
_blank
No comments:
Post a Comment