හායි යලුවේ කොහොමද සැප
දුක එහෙම
මහෙල ආයෙත් කටු ඔටුන්න දාගත්තලු නේද… බලමුකු අයාවත් ක්‍රිකට්
වලට වසන්තය උදා කරයිද කියලා
ඔන්න එහෙනම් අපි අපෙ
මාර්තුකාවට බහිමු.
අද තමා අපි ඉස්සෙල්ලාම
4න් එක මොඩ් කරන ගන්නෙ එක නිසා අපි ලෙසි වැඩකින්ම වැඩෙට හහා පුර කියල වැඩේට අත ගහමු
මං අද කියලා දෙන්නම්
කොහොමද 4න් එකට Flash Theme එකක් දාගන්නෙ කියලා
ආ……….. අමතක වුනානෙ ඊටකලින්
පොඩි වැඩක් තියනවනෙ මොකද්ද දන්නවද අපි 4න්
එකට දාන්න ෆ්ලෑෂ් තිම් හොයාගන්න ඔනෙනි
මන් ඔයාලට ලින්ක් දෙක
තුනක් දෙන්නම් එවයෙන් ඔයාගේ 4න් එකට ගැලපෙන තිම් එකක් හොයාගෙන වැඩෙට ලෙස්ති වෙමු
ඔයාලා බාන්නෙ එක එක ජාතියෙ
තිම් උනාට කරන විදිය එක නිසා ගැටලුවක් පශ්නයක්
ඇතිවෙන එකක් නෑ
http://seworld.wetpaint.com/page/How+to+add+Flash+menus+(+flash+themes+)
මං හිතන විඩියට උයාලගෙ
4න් වලට ගැලපෙන තිම් ඔතනින් බාගන්න පුලුවන්, ඔයාලට පුලුවන්නම් ඔය සයිට් වල රෙජිස්ටාර්
වෙන්න මොකද ඉස්සරහට වැදගත් වෙයි.
හුගක් වෙලාවට මෙ තිම්
තියෙන්නෙ rar ෆයිල් විදියට ඔයලා ඒ ෆයිල් එක extract කරන්න
ඊටපස්සේ ඔයාලට පෙනෙවි
thm ෆයිල් එකකුයි swf ෆයිල් එකකුයි
හරි දැන් වැඩේට බහිමු
- ඉස්සෙල්ලාම කලින් පුරුදු උන විඩියට 4න් එක far manager එකට connet කරගන්න.
- දෙන් FS ෆෝල්ඩරය තොරන්න ( සමහර 4න් far manager වලට connet කරාට fs ෆොල්ඩරයක් පෙන්නනෙ නෑ. උද- se j108,j10,j20 වගේ එවා.)
- පහත දැක්වෙන අනුපිලිවෙලට far managerයෙ වම් පස තිරුවෙන් ගමන් කරන්න
-tpa > prese t> system > desktop >
flash
- ඊටපස්සෙ ඔයට තියෙන්නෙ දකුනු පස තිරුවෙන් ඔයා කලින් බාගත්ත තිම් එක සේව් කරල තියා ගත්ත තැනට යන එකයි.
- හරි දෙන් ඔයා තිම් එක සේව් කරලා තිය ගත්ත තැනට දකුනු පෙත්තෙ තිරුව හරහ ගියනෙ,එකෙදි ඔයාට පෙනෙවි swf ෆයිල් එක select කරගෙනම වම්පස තිරුවට ඇදගෙන ඇවිත් අත අරින්න, (මෙකට කියන්නෙ drag and drop කරනවා කියලා)
- එහෙම කරපුවාම ඔයලට අලු පෙහෙති කොටුවක් තිරයෙ දිස් වෙනවා.එකෙදි ඔයාලා තොරන්න ඔනෙ copy කියන විධානයි.හරි දෙන් අපි swf ෆයිල් එක add කර්ගෙන ඉවරයි. දෙන් තියෙන්නෙ thm ෆයිල් එක add කරගන්න.
- එකටත් පහත දැක්වෙන අනුපිලිවෙලට වම්පස තිරුවෙන් ගමන් කරන්න.
TPA > USER > THEME
- ඊටපස්සෙ ඔයාට තියෙන්නෙ දකුනු පස තිරුවෙන් ඔයා කලින් බාගත්ත තිම් එක සේව් කරල තියා ගත්ත තැනට යන එකයි.
- හරි දෙන් ඔයා තිම් එක සේව් කරලා තිය ගත්ත තැනට දකුනු පෙත්තෙ තිරුව හරහ ගියනෙ,එකෙදි ඔයාට පෙනෙවි thm ෆයිල් එක select කරගෙනම වම්පස තිරුවට ඇදගෙන ඇවිත් අත අරින්න, (මෙකට කියන්නෙ drag and drop කරනවා කියලා)
මේ
තියෙන්නෙ මගෙ අලුතින් දාපු ෆ්ලෑෂ්
මෙනු එක
ඔන්න වැඩේ හරි…
දෙන් ඉතින් far manager එකෙන් අයින් වෙලා ඩෙටා කෙබල් එක ගලෝලා
4න් එක හහා පුරා කියල ඔන් කරන්න.
ඊට්යපස්සෙ තිම් ෆෝල්ඩර්
එකට ගිහිල්ලා ඔයා TPA > USER > THEME ගිගින් දාපු තිම් එක select කරන්න,
දෙන් බලන්න ඔයාගෙ 4න්
එකේ menu එක වෙනස් වෙලාද කියලා,
ඔන්න අපෙ පලවෙනි මෙහෙයුම
ඉවරයි.
ඔය විදියට ඔයාලට ඕන තරම්
ෆ්ලෑෂ් තිම් add කරන්න පුලුවන්
එහෙනම් කස්ටියටම ලස්සන
දවසක්………………
No comments:
Post a Comment