Thursday, December 6, 2012

ඇන්රොයිඩ් ෆෝන් වලට picture editor සොෆ්ට්වෙයා..




ඇන්රොයිඩ් කස්ටියට මෙන්න හොදම පොටෝ editor සොෆ්ට්වෙයා එකක්

Tuesday, October 2, 2012

How to Flash SE cedar


කාටත් වැදගත් වෙන මේ ලිපිය අපිට දුන්නේ අපේ හොදම යාලුවෙක් එය තමා
http://profile.ak.fbcdn.net/hprofile-ak-ash4/261054_100001480906704_1735574438_q.jpg
 බලන්නකො මේ ලිපිය ඔයාලට වෙදගත්ද කියලා…………..


ඔන්න කස්ටියම හෝසෙට docs හදන නිසා මමත් පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවා .. ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕස් ගැන නෙවේ. ජාවා ඕස් එක දුවන සෝනි එරික්සන් සෙඩර් හෙවත් j108i එකට සොෆ්ට් වෙයාර් ගහන විදිය ගැන මම කියන්නේ ...



Monday, August 13, 2012

Java ෆෝන් එකෙනුත් කමුද ICE CREAM

හොයාගෙන හොයාගෙන යනකොට  ජවා ෆෝන් වලටත් හොරෙන් අයිස් ක්‍රිම් කන්න පුලුවන් බ තෙරුනා.
මට හම්බු උනා SONY NEXT මෙගාපැක් එක දලම බලන්නකො හොදද කියලා

ඇතුලෙ තියනවා මෙන්න මේවා,

Monday, June 11, 2012

හුඟ දවසකින්


හායි යලුවේ හුඟ දවසකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි උනා.මට පොඩි කරදර වගයක් උනා. දැන් ඒ ඔක්කොම හරි. මත් ගත්තා ඇන්රොයිඩ් ෆෝන් එකක් දෙන් ඉස්සරහට ඇන්රියිඩ් ෆොන් ගැනත් කතා කරන්න පුලුවන් වේවි. ඉදිරියට අලුත් ලිපි පෙලක් බලාපොරත්තු වෙන්න

හැමෝටම ජයවේවා………….

Saturday, May 12, 2012

අලුත්ම අලුත් netfront v6.4.5 ෆෝන් එකට දමු.


                                                   

ඉස්සෙල්ලාම පහත ලින්ක් එකෙන් netfront බාගන්න
                        .DownloaD.