Friday, February 17, 2012

SE Cedar ෆෝන් එක walkman ෆෝන් එකකට මරුවක් දමුද

   SE Cedar ෆෝන් එක walkman ෆෝන් එකකට මරුවක් දමුද
වාසිද / පාඩුද කියලා post එක බලලම කියන්නකො





මේක තමා J108ට දැනට තියන හොදම sound සෙට් එක. මේ ටික far manegar හරහා ෆෝන් එකට දා ගත්තට පස්සෙ එතින් 4න් එක ගැන කවර කථාද? ඔයාලට දැනේවි හැගේවි පෙණෙවි කනට ඇහෙනැති සවුන්ඩ් තිබුනු ඔයාගෙ ෆෝන් එක දැන් වෝක්මන් ෆෝන් එකක් වෙලා තියනවා පෙනෙවි.

 හරි දැන් බලමු ඔයාගේ cedar එක  වෝක්මන් ෆෝන් එකක් බවට පරිවර්ථනය කරන් නෙ කොහොමද කියලා

  •  ඔයාල ඉස්සෙල්ලාම පහත තියන ලින්ක් එකෙන් drives ෆයිල් එකෙන් භාගන්න
                    http://www.mediafire.com/?q21vq1egcjkbr43

  •  බාගත්ත ෆයිල් එක  extract  කරගන්න.

  •  කරගත්තට පස්සෙ ඔයාලට පෙනෙවි ෆෝල්ඩර් 2ක් තියනවා,
             ඉන් 1ක් ifs-setting-acoustic නම් කර අත.
            අනෙක tpa-preset-acoustics ලෙස නම් කර අත.

  • ifs-setting-acoustic කියන ෆෝල්ඩරයෙ තියෙන්නෙ wbxml ෆයිල් 74 කි
  • tpa-preset-acoustics කියන ෆෝල්ඩරයෙ තියෙන්නෙ csv ෆයිල් 8 කි


  •  දැන් ඔයා 4න් එක ඕෆ් කරලා C බටන් එක ඔබාගෙන far manager එක connet කරන්න

  • පහත දැක්වෙන අනුපිලිවෙලට far managerයෙ වම් පස තිරුවෙන් ගමන් කරන්න
                                          ifs-setting-acoustic

  • ifs-setting-acoustic පිළිවෙලට ගිහින් දකුණු පැත්තෙ තිරුවෙන්  ෆයිල් එක extract කර ගත්ත තෙනට යන්න.

  • ගිහින් ifs-setting-acoustic කියන ෆෝල්ඩරය තොරන්න එකේ තියන wbxml ෆයිල් 74  එක එක ෆයිල් selet කරලා වම්පස තිරුවට ඇදගෙන ඇවිත් අත අරින්න, (මෙකට කියන්නෙ drag and drop කරනවා කියලා)

  • එහෙම කරපුවාම ඔයලට අලු පෙහෙති කොටුවක් තිරයෙ දිස් වෙනවා.එකෙදි ඔයාලා තොරන්න ඔනෙ copy කියන විධානයි.(ෆයිල් 74  එහෙම දන්න ඔනි. දාලා කිහිප වරක් චෙක් කරන්න)



  • ඊට පස්සෙ අයෙත් මෙ විදියට යන්න වපැත්තෙ තිරුවෙන්
                          tpa-preset-acoustics

  • ගිහින් tpa-preset-acoustics කියන ෆෝල්ඩරය තොරන්න එකේ තියන csv ෆයිල් 8 එක එක ෆයිල් selet කරලා වම්පස තිරුවට ඇදගෙන ඇවිත් අත අරින්න(කිහිප වරක් චෙක් කරන්න)

දැන් වැඩේ හරි.

Far එක dsconnet කරලා 4න් එක ඔන් කරලා mp3 එකක් ප්ලය් කරලා බලන්නකො. වැඩෙ කොහොමද කියලා,
                       
වැඩේ ගොඩනම් comment එකක් දලා යන්න


14 comments:

  1. eke sounds nam super.... but podi aulak thiyenawa... player eken ahaddi sound tikak adui but normal ahaddi hugak sound thiyenawa.... AI A??????

    ReplyDelete
    Replies
    1. check your handfree. Matanam sound 5kata wada wedi karala ahanna be.

      Delete
  2. mama hithanne webxml ekaeka daanna giyoth pixxu hedei.
    acoustic kiyana namin folder ekak hadala webxml file tika eka daanna. Etapasse ifs-settings kiyana path eke settings folder eka udata api hadagaththa acoustic folder eka drag and drop.
    Tpa-preset walath esemae. acoustic folder ekata csv file copy karala preset folder eka udata acoustic folder eka drag and drop. Easy..!

    ReplyDelete
  3. far eka disconnect karanne kohomada??

    ReplyDelete
  4. elaz..elama kiri dan ohone eka patta sound

    ReplyDelete
  5. driver files tika download karaganna wena site 1k tiyenawada,mediafire 1n mukut download karanna bane.help me

    ReplyDelete
  6. kalin tibbata wadiya sound nam tiyenawa,et clear nane.nikan chinese 4n 1k wage

    ReplyDelete
  7. පස්ට,
    මරු, !
    දැන් නම් සීඩර් එකෙන් කනට ඇහෙන්න සිංදුවක් අහන්න පුලුවන්, තෑන්ක්ස් මචන්

    ReplyDelete
  8. far manager ekata connect karanne komada

    ReplyDelete
  9. far manager walata connect karagane kohomada????????

    ReplyDelete
  10. mage eke 1weni para karanakota makakda ekak click wela alu pata kotuwak walila ehemma tibuna. Eta passe quite wela. Aye mula idan hariyata 2tun parak kara e unata sound echchara wadi une na ne. Aye eka hadaganna bri weida? Plz help me.

    ReplyDelete