හායි කස්ටියට කොහොමද….
SL vs IND මැච් එක (feb
28) කොහොමද(………..IPL රග දුන්නා නේද අපිට ඕවා වැඩක් නෑ අද අපි අලුත් දෙයක් ඉගන ගමු
අද කියලා දෙන්නම් පට්ටම වැඩ කැල්ලක් ගැන
ඒ තමයි නිකන්ම තියන දින දර්ශනයට
අලුත් ස්රූපයක් දෙන විදිය මේක කරන්න පුලුවන් DB3350 ෆ්ලැට්පෝම්
එකේ ෆෝන් වලයි.
පහත තියන cale_ui_layout.xml එක භාගන්න
ඊට පස්සෙ far manager එක හරහා tpa/system/layout/
අනුපිළිවෙලට යන්න.
ඊටපස්සේ දකුණු
පැත්තේ තිරුවෙන් cale_ui_layout.xml
භාගත්ත තැනට යන්න.
cale_ui_layout.xml එක තොරලා වම්පෙත්තේ layout ගොඩට ඇදගෙන ඇවිත් දාන්න.
දැන් වැඩේ
හරි. far manager එක disconnect කරන්න.
ෆෝන් එක on කරලා calendar එක බලන්න.
Wow මරුනේ mod වෙලා නේද……………
මට මෙක කියලා දුන්නෙ
අර පොර අ…….. පොර කිවට දන්නෙ නෑනේ නදීර දර්ශන
සොහුයුරාට එකෙන්ම ස්තූති.
Comment නම් හොදටම මදි.
පුලුවනම් comment එකක් දලා යන යාලුවේ
meke me widiyata photos maruwenna ic eka edit karanna one nedda?
ReplyDeleteow ic eka wenas kale nethath 4tos wetenawaaa
ReplyDeletenice calendar image..
ReplyDelete