කාලෙක ඉදන් ලොකු අශාවක් තිබුන මෙග පැක් එකක්
හදන්න.අපි අද ඒ අභියෝගය ජයගත්තා කියලා හිතෙනවා. අපේ රටේ හුගක් අය හිතන දෙයක් ටමා
සිංහල
භාෂාව ජන්ප්රිය කරන එක ගැන. මොකද ලෝකෙටම සිංහල කථා කරන එකම රට අපේ ලංකාව විටරනෙ. අපෙ රට ගැන ලොකෙම දැනගත්තෙ ක්රිකට් වලින්(දැන්නම් ක්රිකට්
වැඩක්ම නේ). ඉතින් අපිත් හිතුවා අපිට ආවේනික වුනු අපෙ භාෂාව පුද්ගලයන් කිහිපදෙනෙක්
අතරෙ හරි ජනප්රිය කරන්නත් ලාංකිකත්වය
ඉස්මතු කිඓමත් අපේ ප්‍රධාන අරමුණ වූනා. ඒ නිස අපි
සින්හල මෙග පැක් එකක් හැදුවා.
හරි
දැන් කියනම් මෙ පැක් එක ගැන
හරියට
මෙ singlish මෙගා පැක් එක ෆෝන් එකට දාගතොත් ඔයාලට
හුගක් වාසි වෙනවා.පහතින් තියෙන්නෙ ඔයාලට ලැබෙන් වාසි.
1. සින්හල
වෙබ් අඩවි වලට පහසුවෙන් ගමන් කලහැකි විම.
2. සින්හල
කෙටි පණිවුඩ ලැබිම හා යැවිමට හැකි වීම.
3.සින්හල
ශබ්ද කෝෂයක් ඇතුලත්ව තිබිම
4. භාෂා
පරිවර්ථකයක් තිබිම.
5. මෙනුව
සින්හලෙන් සකස් කර ඇති නිසා ඔනෑම තරාතිරමක පුද්ගලයකුට බාවිතයට පහසු වීම.
6. ස්ථාපිත
ජාල සම්බන්ධතාව වෙනස් නොවි තබා ගැනිමෙ හැකියාව.
මෙ පැක් එක හදන්න හොගක් කට්ටක් කෑවා.
මෙකට උදෞ කරපු අය ගොඩක් ඉන්නවා.අපෙ ෆේස්බුක් ග්‍රුප් එක වන ජංගම දුරකථන සහය තුල සිටින
මිතුරන් හා විශේෂයෙන් නදිර දර්ශන සොයුරාව මතක් කරන්න ඔනි. ඔහු ගැන වචනයක් නොකිවොත්
ඔහුට කරන ලොකු වැරද්දකි . ඔහු ගැන කෙටිය්ව්න්න්ම කියනවනම් අපි කතාවට කියන්නෙ මඩ කල
වතුර බිබු පොරක් කියලා ඔහුර්හ් ඒ වගෙ පොරක් තමා. සොනි එරික්සන් කල වතුර බිපු පොරක්
කිවොත් මන් නිවරෙදියි මොකද මුගෙ ශරිරයෙ හෙම තෙනම දුවන්නෙ සොන්ය් එරික්සන් කිවොත් හරි.මෙනුව
සින්හලට පරිවර්ථනය කිරිම ඔහුගෙ අදහසකි.
ඔයාල පහත තියන ලින්ක් එකෙන් පැක්
එක භාගත කරගන්න
http://www.mediafire.com/?p35tzadt77phdgh
වැදගත්……
ඔයාලා මෙ මෙගාපැක් එකෙ
තියන සින්හල සොෆ්ට්වෙයා වැඩ කරරන්නනම් පහත තියන සොෆ්ට්වෙයා පැක් එක ෆෝන් එකට
install කරගන්න ඔනේ.
No comments:
Post a Comment