Saturday, January 28, 2012

ෆෝන් එක මොඩ් කරමු


අද මම කියන්න යන්නෙ ෆෝන් එක මොඩ් කරන  විදියක්….
  (හැබයි යලුවේ මෙක දාන්න පුලුවන් DB3350 ගොඩට අයිති ෆෝන් වලට විටරයි. එ කිවෙ CEDAR , J10 , J20, W20 , U10 . U 100 වගේ ෆෝන් වලටයි )

පහත තියන පින්තුරයෙ විඩියට ඔයාලා 4න් එක හදාගන්න කැමතිද…
           


ඉස්සෙල්ලාම යටින් තියන ලින්ක් එකෙන් ගිහින් RAR ෆයිල් එක බාගන්න.
                         http://secool.ru/engine/download.php?id=2273




දැන් ඔය FILE එක EXTRACT කරන්න

එ FILE එක අතුලෙ තයනවා MonGlowPack ෆෝල්ඩර් එක OPEN කරන්න

දැන් FAR MANAGER එකට ෆෝන් එක  CONNET කරලා පහත තියන පියවර අනුගමනය කරන්න

එක ඇතුලෙ තියනවා Archive.fxa කියලා ෆෝල්ඩර් එක දන්න ඔනෙ  archive.fxa - tpa\preset\default\txml මෙ පිලිවලටයි.

එක ඇතුලෙ තියනවා FlashMenu කියලා ෆෝල්ඩර් එක දාන්න ඕනෙ
MonGlow.swf  - preset>system>desktop>flash විදියට දාන්නෙ

එක ඇතුලෙ තියනවා FlashSkin කියලා ෆෝල්ඩර් එක OPEN කරාම අතුලෙ තියනව ෆයිල් 3ක් එක දාන්න ඔනෙ පහත තියන පිලිවෙලට ය.
                tpa/system/system/mutlitmedia/mp/skin >> Walkman 2 skins

එක ඇතුලෙ තියනවා Layouts කියලා ෆෝල්ඩර් එක OPEN කරාම අතුලෙ තියනවා ෆයිල් 8ක් ඒක දාන්න ඔනෙ පහත තියන පිලිවෙලට ය.
                          tpa/system/layout/ >> layout.xml

තව තියෙන්නෙ එක ෆොල්ඩර් එකයි එක තියෙනෙ Theme එක එක දන්න ඕනෙ  tpa/user >>themes විදියටයි.

දෙන් FAR MANAGER එක ගලෝලා 4න් එක ON කරලා බලන්න
මරුනෙද…………..




4 comments:

  1. mchn meke me thiyana font eka change karala wena font ekak daanna barida??

    ReplyDelete
  2. puluwan. Megapack eke anawashya tika ayin karala oyata onatika witharak dagaththeheki.

    ReplyDelete
  3. me pack eka ayin kranna widiyak nadda?????

    ReplyDelete
  4. niyama blog ekak.ada thamai dakke.digatama karagena yamu

    ReplyDelete