Saturday, May 12, 2012

අලුත්ම අලුත් netfront v6.4.5 ෆෝන් එකට දමු.


                                                   

ඉස්සෙල්ලාම පහත ලින්ක් එකෙන් netfront බාගන්න
                        .DownloaD.



ඊට පස්සෙ කරන්න තියෙන්නෙ  far manager එකෙන්  වම් පෙත්තේ තිරුවෙන් මෙ විදියට යන්න
                tpa\preset\system\wap\opmenu

ඊටපස්සේ ඔයා බාගත්ත ෆයිල් එකේ  CSS , default , en , images ,  script කියලා ෆෝල්ඩර් 5ක් තියනවා

ෆෝන් එකේ system file අතුලෙත් ඔය ෆෝල්ඩර් 5 ඔය විදියටම තියනවා.

දැන් කරන්න තියෙන්නෙ මෙච්චරයි.

ෆෝන් එකේ system file අතුලෙත් ඔය ෆෝල්ඩර් 5 ත් ඇතුලෙ තියන ෆියිල් සේරම මකලා බගත්ත එකේ ෆෝල්ඩර් 5 ඇතුලෙ තියන item ඒ විදියටම අර ෆෝන් එකේ system file එක ඇතුලට දන්න.
(සැ:යු - නියමිත ලෙස ෆ්යිල් ඇතුලත් කරාදයි කිහිප වාරයක් පරික්ෂාකර බලන්න)

දැන් ෆෝන් එක ඔන් කරල බලන්න. වැඩේ ගොඩනම් කොමන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.

5 comments:

  1. Farmanager download krnna link 1k danna plwnda?

    ReplyDelete
  2. 4shared.com site ekata gihin sch karanna farmanager kiyala. Nethnan seach karanna jdflasher kiyala

    ReplyDelete
  3. I've got a link from fb. Thanx

    ReplyDelete
  4. Mama mage cedar 1 modify krla thyanne. Eka aye parana widiyata hadaganna cedar original files ganna link 1k one......

    ReplyDelete