ඔයාලා කැමතිද තීම් මාරු කරනවා වගේ fonts මරු කරන්න.
එහෙනම් මේ ලිපිය හොදට අවදානයෙන් කියවලා ලිපියෙ තියන විදියට අත්හදා
බලන්න.
ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ ඔයාලගෙ
ෆෝන් එක far
manager එකට connet කරන්න
ඊට පස්සේ Tpa – User – Other කියන විදියට
වම් පැත්තේ තිරුවෙන් යන්න.(1 රූපය)
ගිහිල්ලා fonts කියලා ෆෝල්ඩර්
එකක් හදාගන්න. (2රූපය)






