Tuesday, April 3, 2012

ෆෝන් එකේ Lighteffect වෙනස් කරමු




අද කියලා දෙන්න යන්නෙ ෆෝන් එකේ lighteffect වෙනස් කරන විදිය ගැනයි
Lighteffect වෙනස් කරම CALL , SMS , MEDIAPLAYER එක වැඩ කරනකොට පතුවෙන LIGHT වල වෙනසක් තෙරෙවි.
ඒ කිවෙ LIGHT වල වෙනදා තිබුනු රටාවට වඩා වෙනසක් තෙරෙවි

දැන් බලමු මෙක FAR MANGER එක හරහ දන්නෙ කොහොමද කියලා
             Tpa>preset>system>lighteffect>systemeffects

පහත තියන ලින්ක් එකෙන් භාගන්න.


cedar only
http://www.mediafire.com/download.php?7l979500989u8lh
http://www.mediafire.com/download.php?cop6957b77gymo6


Sony Ericsson  w995


දෙන් ඔයාලගේ ෆෝන් එකේ lighteffect වෙමස් වෙලා ඇති.
ඔයාලාගෙ අදහස්  COMMENT වල දාන්න. එක අපිට ලොකු සවියක්.එහෙනම් මම් ගියා.

1 comment:

  1. mata meke original file ekak (unedited) denna puluwanda? mage phn eka flash karala dan software repair karanna bane... Farmanger eken Cedar 4n eke original drivers PC ekata copy karanna ba neda?

    ReplyDelete