අද
මම කියලා දෙන්නම් පට්ට වැඩ කෙල්ලක් ගැන.
ඒ තමයි sony ericsson ෆෝන් එකේ
Original එන netfront වෙනස් කරන විදිය ගැන.
ඉස්සෙල්ලාම
පහත තියන ලින්ක් එකෙන් netfront එක භාගන්න
ඊටපස්සෙ far manager එක
හරහා මෙ විදියට යන්න
tpa\preset\system\wap\opmenu
ඔයාල unzip කර ගත්ත
ෆෝල්ඩර් එක ඇතුලෙ පහත අකාරයෙ ෆෝල්ඩර් 4ක් තියෙනවා
CSS
Default
En
Images
Script
මේ ෆෝල්ඩර් 4රෙ තියන ඒවා far manager එක හරහා ෆොන් එකට දාන්න.
අමතක වුනානේ දන්න කලින් කියන්න. දාන්න කලින් ඔයාලගෙ ෆොන් එකෙත් මෙ වගේ ෆෆොල්ඩර් 4ක් තියනවා.එක ඇතුලෙ තියන ෆ්යිල් මකලා ඉන්න ඉස්සර
වෙලා.ඊට පස්සෙ ඔයාලා භාගත්ත එකේ තියන ෆෝල්ඩර් 4රෙ තියන ඒවා far manager එක හරහා ෆොන් එකට දාන්න.
මරු දෙන්
වැඩේ හරි. ආයෙත් බලන්න හරියට ෆ්යිල් ටික දැමුනද කියලා
එහෙනම්
දැන් ෆෝන් එක ON කරලා INTERNET MENU එකට ගිහින් බලන්න.
quot;;
k750 i 4n aeka far manger aekata connect karanne kohamada?
ReplyDeleteK750 4n eke gb mokakda db2020 da
ReplyDeleteFar manger try kare nethda
Mata cedar original drivers tika denna puluwanda?? Far manager eken cedar phone eke thiyena ewa PC ekata copy karanna ba neda?
ReplyDeleteow copy karanna be
ReplyDeleteFile was deleted.....!!
ReplyDelete