මට කොහොම පටන් ගන්නද
කියලා හිතා ගන්න බෑ. මං මෙච්චර කල් පාවිච්චි
කරේ සෝනි එරික්ස්න් ෆෝන් ඉස්සරහටත් එහෙම්මමයි.මට
අඩුවට හම්ම්බු වුනා nokia E75 ෆෝන් එකක් ඔන්න ඔහෙ කමක් න කියලා 4න් එක අරගත්තා. අර
ගත්ත දවසෙ ඉදන් ප්රශ්න ගොඩක් ඇති වුනා ඒ තමා ෆෝන් එකට සින්හල ඔබන්නෙ කොහොමද කියලා.
සදීප සහෝදරයගෙ බ්ලොග් එකට පොංසිද්ද වෙන්න යන්තම් ලොකු ගේමක් ඩිලා සිංහල දාගත්තා.
ඊළඟට මට ආපු පස්නෙ තමා
opera mobile එකට සිංහල දාන එක දවස් ගානක් මහන්සි වෙලා එකටත් විසදුමක් හොයාගත්තා.
කොහොමද කරන්නෙ කියලා
දැන් බලමු.
ඉසෙල්ලාම opera
mobile වක් භාගෙන install කරන්න චිප් එකට
ඊට පස්සෙ y-browser කියන softwear එකත් බාගෙන install
කරන්න
ඊටපස්සෙ mark all දිලා
එතන තියන ෆයිල් 6 කොපි කරගන්න others වලට…
දැන් ෆෝන් එක Mass
storage විදියට පරිගනකයට සම්බන්ද කරන්න…
දැන් ඔයලා my
computer ගියාම මෙමරි කාඩ් එක අරගෙන තියනවා පෙනෙව
දැන් ඔයාලා system\Apps\OperaMobile\Fonts
වලට ගිහින්නෙහි තියන fonts ටික pc එකට කොපි කරගන්න
දෙන් යුනිකෝඩ් ෆොන්ට්ස් එකක් තොරගෙන කොපි 6ක් සාදාගන්න.
දෙන් යුනිකෝඩ් ෆොන්ට්ස් එකක් තොරගෙන කොපි 6ක් සාදාගන්න.
එම කොපි 6ම rename කරගන්න ඔනි, ඔයාලා pc එකට කොපි කරගත්ත
ෆොන්ට්ස් වල නම් මෙ ෆොන්ට්ස් 6ටත් යොදන්න.
දෙන් වැඩේ හරි..
දෙන් කරන්න තියෙන්නෙ
මෙමෙරි කාඩ් එක තොරගෙන system\Apps\OperaMobile\Fonts මේ විදියට ගිහින් fonts ෆොල්ඩර් එකේ තියන ෆොන්ට්ස් ටික මකලා ඔයලා
හදාගත්ත යුනිකෝඩ් ෆොන්ට්ස් 6 එ ෆෝල්ඩර් එකට
කොපි කරන එකයි. දැන් වැඩෙ ඉවරයි.
කොම්න්ට් එකක් දාලම යන්න
Mona lede thibunath se thamai supiri..ewagema me blog ekath..
ReplyDelete