Thursday, December 6, 2012

ඇන්රොයිඩ් ෆෝන් වලට picture editor සොෆ්ට්වෙයා..




ඇන්රොයිඩ් කස්ටියට මෙන්න හොදම පොටෝ editor සොෆ්ට්වෙයා එකක්

Tuesday, October 2, 2012

How to Flash SE cedar


කාටත් වැදගත් වෙන මේ ලිපිය අපිට දුන්නේ අපේ හොදම යාලුවෙක් එය තමා
http://profile.ak.fbcdn.net/hprofile-ak-ash4/261054_100001480906704_1735574438_q.jpg
 බලන්නකො මේ ලිපිය ඔයාලට වෙදගත්ද කියලා…………..


ඔන්න කස්ටියම හෝසෙට docs හදන නිසා මමත් පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවා .. ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕස් ගැන නෙවේ. ජාවා ඕස් එක දුවන සෝනි එරික්සන් සෙඩර් හෙවත් j108i එකට සොෆ්ට් වෙයාර් ගහන විදිය ගැන මම කියන්නේ ...



Monday, August 13, 2012

Java ෆෝන් එකෙනුත් කමුද ICE CREAM

හොයාගෙන හොයාගෙන යනකොට  ජවා ෆෝන් වලටත් හොරෙන් අයිස් ක්‍රිම් කන්න පුලුවන් බ තෙරුනා.
මට හම්බු උනා SONY NEXT මෙගාපැක් එක දලම බලන්නකො හොදද කියලා

ඇතුලෙ තියනවා මෙන්න මේවා,

Monday, June 11, 2012

හුඟ දවසකින්


හායි යලුවේ හුඟ දවසකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි උනා.මට පොඩි කරදර වගයක් උනා. දැන් ඒ ඔක්කොම හරි. මත් ගත්තා ඇන්රොයිඩ් ෆෝන් එකක් දෙන් ඉස්සරහට ඇන්රියිඩ් ෆොන් ගැනත් කතා කරන්න පුලුවන් වේවි. ඉදිරියට අලුත් ලිපි පෙලක් බලාපොරත්තු වෙන්න

හැමෝටම ජයවේවා………….

Saturday, May 12, 2012

අලුත්ම අලුත් netfront v6.4.5 ෆෝන් එකට දමු.


                                                   

ඉස්සෙල්ලාම පහත ලින්ක් එකෙන් netfront බාගන්න
                        .DownloaD.

Wednesday, May 9, 2012

ෆෝන් එකෙන්ම ෆොන්ට්ස් මාරු කරමු.[DB3350 ONLY]


                                                               
ඔයාලා කැමතිද තීම් මාරු කරනවා වගේ fonts මරු කරන්න. එහෙනම් මේ ලිපිය හොදට අවදානයෙන් කියවලා ලිපියෙ තියන විදියට අත්හදා බලන්න.

ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ ඔයාලගෙ ෆෝන් එක far manager එකට connet කරන්න
                                                     

ඊට පස්සේ  Tpa – User – Other කියන විදියට වම් පැත්තේ තිරුවෙන් යන්න.(1 රූපය)

ගිහිල්ලා fonts කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න. (2රූපය)

යුනිකෝඩ් ෆොන්ට්ස් 15ක්


හුඟ කාලකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි උනානෙ.
අද දෙන්න යන්නේ අපේ නදීර හදපු යුනිකෝඩ් ෆොන්ට්ස් සෙට් එකක් පට්ටම පස්ට  4න් එකට  දැම්මාම
                                     

Tuesday, May 8, 2012

Sony Ericsson DB3200 platform Megapack



DB3200 ෆැට්ෆෝම් එකට හරියන මෙගාපැක් කිහිපයක්,,,

NAITE_megapack

Tuesday, April 24, 2012

Symbian opera වට සිංහල මුදා හැරිම..



මට කොහොම පටන් ගන්නද කියලා  හිතා ගන්න බෑ. මං මෙච්චර කල් පාවිච්චි කරේ සෝනි එරික්ස්න් ෆෝන් ඉස්සරහටත්  එහෙම්මමයි.මට අඩුවට හම්ම්බු වුනා nokia E75 ෆෝන් එකක් ඔන්න ඔහෙ කමක් න කියලා 4න් එක අරගත්තා. අර ගත්ත දවසෙ ඉදන් ප්‍රශ්න ගොඩක් ඇති වුනා ඒ තමා ෆෝන් එකට සින්හල ඔබන්නෙ කොහොමද කියලා. සදීප සහෝදරයගෙ බ්ලොග් එකට පොංසිද්ද වෙන්න යන්තම් ලොකු ගේමක් ඩිලා සිංහල දාගත්තා.

Saturday, April 21, 2012

Sunday, April 15, 2012

Mp3 එකකට alubm photo එකක් ෆෝන් එකෙන්ම add කරමු.

                                                                 

හායි කොහොමද යාලුවෙ………
අවුරුදු සරුද….
 

එතින් යාලුවේ අද දෙන්න යන්නෙ පට්ට සොෆ්ට්වෙයා කැල්ලක් මෙකෙන් පුලුවන් 4න් එක් තියන PHOTO එකක් ඔයාලගෙ MP3 එකට දාගන්න. මෙක වැඩ කරන්නෙ 240x320 , 176x220 display තියන ජවා ෆෝන්වලටයි
අපිට මෙ සොෆ්ට්වෙයර් එක හොයලා දුන්නේ  නදීර දර්ශන සොහුයුරා ය
මෙතනින් බාගන්න..

Wednesday, April 4, 2012

Netfront වෙනස් කරමු



අද මම කියලා දෙන්නම් පට්ට වැඩ කෙල්ලක් ගැන. ඒ තමයි sony ericsson ෆෝන් එකේ Original එන netfront වෙනස් කරන විදිය ගැන.

Tuesday, April 3, 2012

Flash Theme - DB3350 part 2

මේ ෆ්ලෑෂ් තිම් සෙට් එක DB3350 පැට්පෝම් 2වැනි කොටසයි


Apple White 

Flash theme db3350 part 1

ඔයලගෙ ෆෝන් එකට ෆ්ලෑෂ් තිම් සෙට් එකක් දෙන්න හිතුවා
මේ සෙට් එක DB3350 පැට්පෝම් එකට හරියන්නෙ බලනකො දාලා හොදද කියලා


Simplity - theme  flash menu for db3350

splash, startup, shutdown pack


අද දෙන්නම් ඔයාලට ලස්සන LOGO ටිකක්. මෙවා ෆෝන් එකේ  විදියට දාන්න පුලුවන්.

ෆෝන් එකේ Lighteffect වෙනස් කරමු




අද කියලා දෙන්න යන්නෙ ෆෝන් එකේ lighteffect වෙනස් කරන විදිය ගැනයි

Sunday, April 1, 2012

Display එකේ වර්ණ වැඩි කරමු



උණු උණුවෙන්ම සුද්දන්ගෙ සයිට් එකට upload කරපු Display Driver එකක් මෙන්න මේක හරියන්නෙ
Cedar එකට විතරයි.

දාලම බලන්න වෙනස වටහා ගන්න……….

Saturday, March 31, 2012

අත රිද්ද ගන්නෙ නැතුව කැරම් ගහමු

සුභ දවසක් යලුවේ 

හුඟ දවසකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි වුණා. එකටත් එක්ක පොඩි බ්ලොග් ලිපියක් ලියන්න කියලා හිතුවා.
අද දෙන්න යන්නෙ පොඩ් ගේම් එකක්
අතේ ඇගිලි රිද්ද ගනැතුව කැරම් ගහන්න පුලුවන් විදියෙ ගේම් එකක් දෙන්නයි යන්නෙ.
බලන්නකො මෙක හොදද කියලා……