ඉස්සෙල්ලාම
පහත ලින්ක් එකෙන් netfront බාගන්න
Saturday, May 12, 2012
Wednesday, May 9, 2012
ෆෝන් එකෙන්ම ෆොන්ට්ස් මාරු කරමු.[DB3350 ONLY]
ඔයාලා කැමතිද තීම් මාරු කරනවා වගේ fonts මරු කරන්න.
එහෙනම් මේ ලිපිය හොදට අවදානයෙන් කියවලා ලිපියෙ තියන විදියට අත්හදා
බලන්න.
ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ ඔයාලගෙ
ෆෝන් එක far
manager එකට connet කරන්න
ඊට පස්සේ Tpa – User – Other කියන විදියට
වම් පැත්තේ තිරුවෙන් යන්න.(1 රූපය)
ගිහිල්ලා fonts කියලා ෆෝල්ඩර්
එකක් හදාගන්න. (2රූපය)
යුනිකෝඩ් ෆොන්ට්ස් 15ක්
හුඟ
කාලකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි උනානෙ.
අද
දෙන්න යන්නේ අපේ නදීර හදපු යුනිකෝඩ් ෆොන්ට්ස් සෙට් එකක් පට්ටම පස්ට 4න් එකට දැම්මාම
Tuesday, May 8, 2012
Tuesday, April 24, 2012
Symbian opera වට සිංහල මුදා හැරිම..
මට කොහොම පටන් ගන්නද
කියලා හිතා ගන්න බෑ. මං මෙච්චර කල් පාවිච්චි
කරේ සෝනි එරික්ස්න් ෆෝන් ඉස්සරහටත් එහෙම්මමයි.මට
අඩුවට හම්ම්බු වුනා nokia E75 ෆෝන් එකක් ඔන්න ඔහෙ කමක් න කියලා 4න් එක අරගත්තා. අර
ගත්ත දවසෙ ඉදන් ප්‍රශ්න ගොඩක් ඇති වුනා ඒ තමා ෆෝන් එකට සින්හල ඔබන්නෙ කොහොමද කියලා.
සදීප සහෝදරයගෙ බ්ලොග් එකට පොංසිද්ද වෙන්න යන්තම් ලොකු ගේමක් ඩිලා සිංහල දාගත්තා.
Saturday, April 21, 2012
Sunday, April 15, 2012
Mp3 එකකට alubm photo එකක් ෆෝන් එකෙන්ම add කරමු.
හායි කොහොමද
යාලුවෙ………
අවුරුදු
සරුද….
එතින් යාලුවේ
අද දෙන්න යන්නෙ පට්ට සොෆ්ට්වෙයා කැල්ලක් මෙකෙන් පුලුවන් 4න් එක් තියන PHOTO එකක් ඔයාලගෙ
MP3 එකට දාගන්න. මෙක වැඩ කරන්නෙ 240x320 , 176x220 display තියන ජවා ෆෝන්වලටයි
අපිට මෙ
සොෆ්ට්වෙයර් එක හොයලා දුන්නේ නදීර දර්ශන සොහුයුරා
ය
මෙතනින්
බාගන්න..
Subscribe to:
Posts (Atom)