Monday, August 13, 2012

Java ෆෝන් එකෙනුත් කමුද ICE CREAM

හොයාගෙන හොයාගෙන යනකොට  ජවා ෆෝන් වලටත් හොරෙන් අයිස් ක්‍රිම් කන්න පුලුවන් බ තෙරුනා.
මට හම්බු උනා SONY NEXT මෙගාපැක් එක දලම බලන්නකො හොදද කියලා

ඇතුලෙ තියනවා මෙන්න මේවා,

Monday, June 11, 2012

හුඟ දවසකින්


හායි යලුවේ හුඟ දවසකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි උනා.මට පොඩි කරදර වගයක් උනා. දැන් ඒ ඔක්කොම හරි. මත් ගත්තා ඇන්රොයිඩ් ෆෝන් එකක් දෙන් ඉස්සරහට ඇන්රියිඩ් ෆොන් ගැනත් කතා කරන්න පුලුවන් වේවි. ඉදිරියට අලුත් ලිපි පෙලක් බලාපොරත්තු වෙන්න

හැමෝටම ජයවේවා………….

Saturday, May 12, 2012

අලුත්ම අලුත් netfront v6.4.5 ෆෝන් එකට දමු.


                                                   

ඉස්සෙල්ලාම පහත ලින්ක් එකෙන් netfront බාගන්න
                        .DownloaD.

Wednesday, May 9, 2012

ෆෝන් එකෙන්ම ෆොන්ට්ස් මාරු කරමු.[DB3350 ONLY]


                                                               
ඔයාලා කැමතිද තීම් මාරු කරනවා වගේ fonts මරු කරන්න. එහෙනම් මේ ලිපිය හොදට අවදානයෙන් කියවලා ලිපියෙ තියන විදියට අත්හදා බලන්න.

ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ ඔයාලගෙ ෆෝන් එක far manager එකට connet කරන්න
                                                     

ඊට පස්සේ  Tpa – User – Other කියන විදියට වම් පැත්තේ තිරුවෙන් යන්න.(1 රූපය)

ගිහිල්ලා fonts කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න. (2රූපය)

යුනිකෝඩ් ෆොන්ට්ස් 15ක්


හුඟ කාලකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි උනානෙ.
අද දෙන්න යන්නේ අපේ නදීර හදපු යුනිකෝඩ් ෆොන්ට්ස් සෙට් එකක් පට්ටම පස්ට  4න් එකට  දැම්මාම