සුභ දවසක් යාලුවේ.
කොහමද ඊයෙ මච් එක[2nd
final] අපේ සිංහ පැටවු ගේම අත අරින්නෙම නෑ නේද…. මරු මරු ඔහොම යමු………..
දවසක් මම වෙබ් සයිට්  කිහිපයකට ගියා. තිකක් වෙලා හොයල බලද්දි මට පොඩි
සොෆ්ට්වෙයා කැල්ලක් හම්බු වුනා. මෙකෙන් පුලුවන් ෆෝන් එක  pc එකට connet 
කරලා screenshot ගන්න පුලුවන් 
පහත තියන ලින්ක් එකෙන්
බාන්න.
 

 
No comments:
Post a Comment