Sunday, March 4, 2012

walkman skin[DB3350]

හායි යාලුවෙ කොහමද ඉතින්

කොහමද ඊයේ මැච් එක [1st final]පැරදුනාට දුක නෑ නේද….
කුලයා තව ඕවර් 2ක් 3ක් උන්නනම් පට්ට පට පට තමයි නෙද? කුලයා ජයවේවා කියලා අපි අපෙ වැඩේට බහිමු.

අද දෙන්න යන්නෙ walkman player ටිකක් පේවා දන්න පුලුවන් db3350 ෆෝන් වලට ඒ කිවෙ Cedar,Elm,Hazel,Zylo,Yari වගේ ෆෝන් වලටයි.
බලන්නකො දගෙන එලද කියලා….


Winter - FlashSkin


Urban - Flash Skin

Girl_Album - Flash Skin

Aimp - Skin

Visualizations for Walkman 4.0

Visualizations for Walkman 4.0

Grey-Flash - Skin

Windows 7 - Flash Skin

එහෙනම් බායි කස්ටියටම .කොමන්ට් එකක් දාලම යන්න.

1 comment: