ඔයාලා කැමතිද තීම් මාරු කරනවා වගේ fonts මරු කරන්න.
එහෙනම් මේ ලිපිය හොදට අවදානයෙන් කියවලා ලිපියෙ තියන විදියට අත්හදා
බලන්න.
ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ ඔයාලගෙ
ෆෝන් එක far
manager එකට connet කරන්න
ඊට පස්සේ Tpa – User – Other කියන විදියට
වම් පැත්තේ තිරුවෙන් යන්න.(1 රූපය)
ගිහිල්ලා fonts කියලා ෆෝල්ඩර්
එකක් හදාගන්න. (2රූපය)
හදාගත්
ෆෝල්ඩරය 3 රූපයෙ දක්වා ඇත.
ඊටපස්සේ ඔයලා ලග තියන ෆොන්ට්ස් හෝ
යුනිකෝඩ් ෆොන්ට්ස් ඔනි තරමක් අලුතෙන් හදපු
fonts ෆොල්ඩර් එකට දන්න
(සැ:යු - මෙ
fonts දද්දි far manager එක හරහම තමා දන්න
ඔනි. මොකද ෆෝන් එක හරහා ඒ ෆෝල්ඩර් එකට ෆොන්ට්ස් දන්න බැහැ)
(සැ:යු - දාපු fonts වලින් එක font එකක් 1 ලෙස rename කරන්න. එවිට ඔබට පෙනෙන්න ඔනෙ මෙලෙසය
1.ttf )
දැන් කරන්න තියෙන්නෙ පහත තියන ලින්ක්
එකෙන් font.xml එක බාගන්න
http://qfs.mobi/f122947
උද ලිනක් එක වැඩ නැත්නම් පහත තියන කොඩ් එක text file එකකට කොපි කරලා පාස්සෙ font.xml කියලා රිනේම් කරන්න
<font style="bold" source="/tpa/user/other/fonts/1.ttf" />
<font style="italic" source="/tpa/user/other/fonts/1.ttf" />
<font style="bold;italic"source="/tpa/user/other/fonts/1.ttf" />
</fontfamily>
<dictionary usage="thai"source="/tpa/preset/system/fonts/thaidict.wtd"/>
<dictionary usage="icons"source="/tpa/preset/system/fonts/icons.wsd" />
<dictionary usage="emoticons"source="/tpa/preset/system/fonts/emoticons.wsd" />
</fonts>

tpa/preset/system/fonts
යන පිළිවෙලට වම් පැත්තෙ තිරුවෙන් ගිහින බාගත්ත font.xml එක fonts ෆොල්ඩරයට දන්න.
(සැ:යු - font.xml හරියට
දැමුනද කියලා සුවර් නැත්නම් fonts ෆොල්ඩරයේ තියන font.xml
මකලා අයෙත් බාගත්ත font.xml එක දන්න.)
ඊලගට
ඔයාගෙ fonts ෆොල්ඩරයේ
fonts ටික විතරක් මකන්න (ttf ෆයිල්)
දැන්
වැඩෙ ඉවරයි.දැන් ෆොන් එක ඔන් කරලා බලන්න දෙන් ලස්සනට ෆොන්ට්ස් එක මාරු වෙලා තියෙවි.
ඔයාලට
ෆොන්ට්ස් මරු කරන්න ඔන උන වෙලාවට ඔයලට කරන්න
තියෙන්නෙ fonts folder එකට ගිහින් කැමති ෆොන්ට්ස්
එක අංක එක ලෙස rename කර ෆෝන් එක restart
කරන එක විතරයි.
අනිවාර්යයෙන්
මතක තබාගත යුතු කරුනු -
* far
manager එක හරහා fonts folder එක සකසා fonts ඇතුලත් කල යුතුය.
* බාගත්ත
Font.xml එක අනිවරයෙන් දැමිය යුතුය
* System
තුල ඇති fonts ටික මැකිය යුතුය.
* ෆෝන්
එක Format කිරිමකදි මුල් තත්වයට පත්කර ගත යුතුය.
නැතහොත් memary card එක විතරක් Format කල යුතුය.
* DB3350
මාදිලියෙ ජංගම දුරකථන සදහා අත්හදා බැලිය හැක
වැදගත්
වන ලිපි -
මචන් මරු ආ,,,,
ReplyDeleteලස්සනට වැඩ, මැක්සා!
thank yo so much!!! ;)
machan file 1 download karanna bene delete welane..
ReplyDeletefont.xml dannakoo..
ReplyDeleteane meka hadannako..
ReplyDeleteman hoyala dennam
ReplyDeletehttp://adf.ly/GDIkC
ReplyDeletekauru hari dannawada j108i eke orijinal font file tika..danna kenek innawa nam mata link ekak dennako
ReplyDeletemeka ganna bane macho
ReplyDeletefont xml wada ne
ReplyDelete