Friday, February 17, 2012
layout එක MOD කරමු
හායි
කොහොමද යාලුවෙ
ඔයා cedar ෆෝන් එක walkman එකකට මාරු කලාද ඒ වැඩෙ ගොඩ ගියානෙ නේද
අද දෙන්නම් මරු සොෆ්ට්වෙයා කැල්ලක්
මෙ සොෆ්ට්වෙය කැල්ලෙන් පුලුවන් layoutStandby_main.xml වෙනස් කරන්න
කියවන්න»
SE Cedar ෆෝන් එක walkman ෆෝන් එකකට මරුවක් දමුද
SE
Cedar
ෆෝන්
එක
walkman ෆෝන්
එකකට මරුවක් දමුද
වාසිද / පාඩුද කියලා post එක බලලම කියන්නකො
කියවන්න»
Wednesday, February 15, 2012
ජවා ගේම් පැක් කිහිපයක්
කියවන්න»
ෆ්ලෑෂ් මෙනු ටිකක් බාමුද
සුභ උදෑසනක් යලුවේ
අද මම දෙන්න යන්නෙ
ෆ්ලෑෂ් තිම් මෙනු ටිකක්.මෙවා තිම් එක්ක සෙට් කරලා ෆෝන් එකට දාලා බලන්න.
පහල තියන
ලින්ක් වලින් මෙනු ටික බාගන්න පුලුවන්
කියවන්න»
Tuesday, February 14, 2012
Singlish MegaPack (ලෝකයේ එකම සිංහල මෙගාපැක් එක)
කියවන්න»
Monday, February 6, 2012
DB3350 ෆෝන් එකට mega pack
අද මම දෙන්න යන්නේ
DB
3350 ෆෝන් එකට mega pack කිහිපයක්
බලන්නකො
මෙවා ෆෝන් එකට දාලා
http://secool.ru/engine/download.php?id=2342
කියවන්න»
Thursday, February 2, 2012
Archive fxa ගැන සිංහලෙන්
Archive fxa
ගැන සිංහලෙන්
ඇත්තටම ඔයාලා දන්නවද මොකද්ද මෙ Archive fxa කියන්නෙ කියලා
මමනම් මෙලො දෙයක් දන්නෙ නෑ
ඇත්තටම වෙබ් අඩවි වල තියන විදියට Archive fxa එකෙන් වෙන්නෙ ෆෝන් එකෙ original ආපු animations වෙනස් වෙන එක ඒ කිවෙ
desktop එකේ තියන බැටරිය , සිග්නල් කණු ,3G ලකුණ එහෙම වැටෙන තැන වෙනස්
වෙනවා පහත තියන පින්තූර බෙලුවාම ඔයාට තෙරුම් ගන්න පුලුවන් වෙවි.
කියවන්න»
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)