අද කියලා
දෙන්න යන්නෙ ෆෝන් එකේ lighteffect වෙනස් කරන විදිය ගැනයි
Tuesday, April 3, 2012
Sunday, April 1, 2012
Display එකේ වර්ණ වැඩි කරමු
උණු උණුවෙන්ම
සුද්දන්ගෙ සයිට් එකට upload කරපු Display Driver එකක් මෙන්න මේක හරියන්නෙ
Cedar එකට
විතරයි.
දාලම බලන්න
වෙනස වටහා ගන්න……….
Saturday, March 31, 2012
අත රිද්ද ගන්නෙ නැතුව කැරම් ගහමු
සුභ දවසක්
යලුවේ
හුඟ දවසකින්
බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි වුණා. එකටත් එක්ක පොඩි බ්ලොග් ලිපියක් ලියන්න කියලා හිතුවා.
අද දෙන්න
යන්නෙ පොඩ් ගේම් එකක්
අතේ ඇගිලි
රිද්ද ගනැතුව කැරම් ගහන්න පුලුවන් විදියෙ ගේම් එකක් දෙන්නයි යන්නෙ.
Tuesday, March 6, 2012
DisplayReader
සුභ දවසක් යාලුවේ.
කොහමද ඊයෙ මච් එක[2nd
final] අපේ සිංහ පැටවු ගේම අත අරින්නෙම නෑ නේද…. මරු මරු ඔහොම යමු………..
දවසක් මම වෙබ් සයිට් කිහිපයකට ගියා. තිකක් වෙලා හොයල බලද්දි මට පොඩි
සොෆ්ට්වෙයා කැල්ලක් හම්බු වුනා. මෙකෙන් පුලුවන් ෆෝන් එක pc එකට connet
කරලා screenshot ගන්න පුලුවන්
Sunday, March 4, 2012
walkman skin[DB3350]
හායි යාලුවෙ කොහමද ඉතින්
කොහමද ඊයේ මැච් එක [1st
final]පැරදුනාට දුක නෑ නේද….
කුලයා තව ඕවර් 2ක් 3ක්
උන්නනම් පට්ට පට පට තමයි නෙද? කුලයා ජයවේවා කියලා අපි අපෙ වැඩේට බහිමු.
අද දෙන්න යන්නෙ
walkman player ටිකක් පේවා දන්න පුලුවන් db3350 ෆෝන් වලට ඒ කිවෙ Cedar,Elm,Hazel,Zylo,Yari
වගේ ෆෝන් වලටයි.
බලන්නකො දගෙන එලද කියලා….
The amended layouts for db3350
Substantiate that the change:
1 - the font is almost everywhere, except when writing messages, reduced.
Thursday, March 1, 2012
Netfront win7[DB3350]
මෙන්න අපෙ අලුත්ම වැඩක්
මෙකෙන් අපේ බ්ලොග් අඩවියට පහසුවෙන් අතුල් වෙන්න පුලුවන්. ඒ වගේම අපෙ group අතුල් වෙන්න පුලුවන්.
Twitter , facebook
, youtube , blog , rss , yahoo යන වෙබ් අඩවි වලට පහසුවෙන් හා ඉක්මනින් අතුල් විය හැක
Subscribe to:
Posts (Atom)