Thursday, June 14, 2012
Monday, June 11, 2012
හුඟ දවසකින්
හායි යලුවේ
හුඟ දවසකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි උනා.මට පොඩි කරදර වගයක් උනා. දැන් ඒ ඔක්කොම
හරි. මත් ගත්තා ඇන්රොයිඩ් ෆෝන් එකක් දෙන් ඉස්සරහට ඇන්රියිඩ් ෆොන් ගැනත් කතා කරන්න පුලුවන්
වේවි. ඉදිරියට අලුත් ලිපි පෙලක් බලාපොරත්තු වෙන්න
හැමෝටම
ජයවේවා………….
Saturday, May 12, 2012
Wednesday, May 9, 2012
ෆෝන් එකෙන්ම ෆොන්ට්ස් මාරු කරමු.[DB3350 ONLY]
ඔයාලා කැමතිද තීම් මාරු කරනවා වගේ fonts මරු කරන්න.
එහෙනම් මේ ලිපිය හොදට අවදානයෙන් කියවලා ලිපියෙ තියන විදියට අත්හදා
බලන්න.
ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ ඔයාලගෙ
ෆෝන් එක far
manager එකට connet කරන්න
ඊට පස්සේ Tpa – User – Other කියන විදියට
වම් පැත්තේ තිරුවෙන් යන්න.(1 රූපය)
ගිහිල්ලා fonts කියලා ෆෝල්ඩර්
එකක් හදාගන්න. (2රූපය)
යුනිකෝඩ් ෆොන්ට්ස් 15ක්
හුඟ
කාලකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි උනානෙ.
අද
දෙන්න යන්නේ අපේ නදීර හදපු යුනිකෝඩ් ෆොන්ට්ස් සෙට් එකක් පට්ටම පස්ට 4න් එකට දැම්මාම
Tuesday, May 8, 2012
Subscribe to:
Posts (Atom)