Thursday, February 2, 2012

Archive fxa ගැන සිංහලෙන්


Archive fxa ගැන සිංහලෙන්

ඇත්තටම ඔයාලා දන්නවද මොකද්ද මෙ Archive fxa කියන්නෙ කියලා
මමනම් මෙලො දෙයක් දන්නෙ නෑ

ඇත්තටම වෙබ් අඩවි වල තියන විදියට Archive fxa එකෙන් වෙන්නෙ ෆෝන් එකෙ original ආපු animations වෙනස් වෙන එක ඒ කිවෙ  desktop එකේ තියන බැටරිය , සිග්නල් කණු ,3G ලකුණ එහෙම වැටෙන තැන වෙනස්  වෙනවා පහත තියන පින්තූර බෙලුවාම ඔයාට තෙරුම් ගන්න පුලුවන් වෙවි.


මේ තියෙන්නෙ සාමාන්නයෙන්  එන විදිය


පහල තියන සේරම Archive fxa එක වෙනස් කලාට පස්සෙ සරූපය






පහත තියෙන්නෙ se j108i ගෙලපෙන archive.fxa කිහිපයක් 4න් එකට දාලා බලන්න.

Far manager එක හරහා පහත තියන ආකාරයට  යන්න
archive.fxa - tpa\preset\default\txml

3 comments:

  1. නියමයි. මේක ඕනෙම db3350 ෆෝන් එකකට හරියනවා.

    ReplyDelete
  2. meke origunal eka post karanna puluwanda katahari??

    ReplyDelete
  3. thiyana eka delet karanna onada

    ReplyDelete