Monday, January 23, 2012

කොහොමද ෆොන් එක ෆ්ලෑෂ් කරන්නෙ ( 1ලිපිය)


අපෙ 4න් එක ෆ්ලෑෂ් කරන්න කලින් අපි 4න් එකෙ දැන ගතයුතු කරුනු කිහිපයක් තියනවා.බලන්න ඔයා මෙවා දන්නවද කියලා
·        ඔයා දන්නවද ඔයාගෙ 4න් එකෙ DB number එක
·        ඔයා දන්නවද ඔයාගෙ 4න් එකෙ CID number එක
·        ඔයා දන්නවද ඔයාගෙ 4න් එකෙ CID clour එක
ඔයා මෙවා දන්නෙත්තම් පහත තියන විස්තරය බලලා ඔයාගෙ 4න් එක මොන ගොඩටද අයිති කියලා හොයාගන්න.

A1 platform

DB2010 CID36/49 RED/BROWN:
D750, K310, K510, K750, K758, W300, W550, W600, W700, W800, W810, Z520, Z525, Z530, Z550, Z558

DB2012 CID50/51/52/53 RED/BROWN:
K310, K320, K510, W200, W300, W810, Z550

DB2020 CID49/51/52/53 RED/BROWN:
K550, K610, K618, K770, K790, K800, K810, S500, T650, V630, W580, W610, W660, W710, W830, W850, W880, Z610, Z710

PNX5230 CID49 /51/52/53 RED/BROWN:
W350, W380, Z310, Z555

A2 platform

DB3150 CID49/51/52 RED/BROWN/BLUE:
C702, C902, G502, K630, K660, K850, K858, T700, TM506, V640, W595, W760, W890, W902, W908, W910, W980, Z750, Z770, Z780

DB3200 CID49/51/52/53/80/81 RED/BROWN/BLUE:
F100 (Jalou), J105 (Naite) , T707, TM717, W508, W518

DB3210 CID49/51/52/53/80/81 RED/BROWN/BLUE:
C510, C901, C903, C905, G705, T715, W705, W715, W995

DB3350 CID49/51/52/53/80/81 RED/BROWN/BLUE:
J108i (CEDAR), J10 (Elm), J20 (Hazel), W20 (Zylo), U10(Aino), U100 (Yari), Xperia Pureness X5

2 comments:

  1. Cedar ekata far manager ganna link ekak dennako

    ReplyDelete
  2. 4n eka mod karanda "greenhart" gahandama onida?

    ReplyDelete