Wednesday, January 25, 2012

අපිම තිම් හදමු


හායි කස්තිය හොදින් නෙද……….

අද මම ඔයාලට දෙන්න යන්නෙ මරු සොෆ්ට්වෙයා කෙල්ලක්.මොකද කියනවනම් අද ඉදන් තිම් හොයලා ඩුක් විදපු කලේ ඉවරයි.අද ඉදන් ඔයාලට පුලුවන්  ඔයලා කෙමති පින්තුර දලා කැමති විදියට තිම් හදා ගන්න.
තව මෙකෙන් ලොකුවසිය වෙන්නෙ ෆ්ලෑෂ් තිම් add කරන්නත් පුලුවන්නිතින් යාලුවෙ ඔයාගේ girl friendගෙ 4ටොස් දලා තිම් එකක් හදාගෙන පුලුවන් වෙයි ඉස්සරහට

පහත තියන ලින්ක් වලින් එකක් ක්ලික් කරලා තිම් හදන සොෆ්ට්වෙයා එක බාගන්න


http://www.mediafire.com/?jmn5tvd2z4y
http://www.mediafire.com/?jmn5tvd2z4y



ඔයාලට මෙ ගැන පියවරෙන් පියවර කියලා දෙන්න දෙයක්නම් නැහැ යාලුවෙ. Install කරලා සොෆ්ට්වෙයා එක open කලාම තෙරෙනවා කරන්න ඔනි කොහොමද කියලා
                    

3 comments: