Wednesday, January 25, 2012

කොහොමද ෆොන් එක ෆ්ලෑෂ් කරන්නෙ ( 2ලිපිය)


මම කලින් ලිපියක කිවනෙ ෆ්ලෑෂ් කරන්න ඕන සොෆ්ට්වෙයා ගෙන දැන් ඒවා install කරන්නෙ මෙහෙමයි ඉස්සෙල්ලාම Gordon Gate Setup-2.2.0.1 (usb flash driver) install කරන්න ඊටපස්සේ Far-Manager-JDFlasher-SEFP2  softwear  එක unzip කරලා වෙඩෙට ලෑස්ති වෙමු.
far-manager-jdflasher-sefp2 ෆොල්ඩර් එක open කලාම ඔයාලට පෙනේවි far.exe අන්න එක open කරන්න

පහත රූපයෙ දැක්වෙන්නෙ  far.exe එක


දැන් ඔයාලට පෙනේවි පහත තියන රූපය වගෙ එකක්


ඉන්පසු Alt+F1 එක්විට ඔබන්න.එවිට ඔබට drive තිරුව පෙනේවි. එම තිරුවෙ 0:SEFP ලබදෙන්න.එවිට මේ වගේ ඔයාලට පෙනෙවි.


ඉන් අනතුරුව මෙවැනි පින්තුරයක්  ලෙබෙවි.එහි connet යනුවෙන් අති විධානය ලබාදෙන්න

ඔයා connet විධානය ලබාදුන්නට පස්සෙ ලැබෙන්නෙ පහත  පරිදි පින්තුරයකි. මෙහි  “pwore off the phone,connet usb cabel holding "c" waiting for connection” සටහන් වි තියනවා. එතකොට අපි අපෙ ෆෝන් එක off කරලා c බටන් එක විනඩියක් විතර ඔබන් ඉදලා ෆෝන් එක ඩේටා කෙබල් එකට ගහන්න

එතකොට ඔයට පෙනෙවි ඔයාගෙ 4න් එක read කරනවා. ඒ කිවේ ඔයලගෙ 4න් එකේ IMEI number, CID number.cloure,DB vision  එහෙම AUTO load වේවි. ඒ කියන්නෙ හරියට වැඩේ වෙනවා කියන එකයි.


ඒ වගෙම තමා සමහර වෙලාවට  4න් එක vibrating  වෙලා 4න් එක on වෙන්න හදනවා. එහෙම උනානම් ටක් ටික් ගලා 4න් එක ඩේටා කෙබල් එකෙන් ගලවලා දන්න.ඔන් වෙන්න දෙන්න එපා. අයෙත් ඔයා කලින් විදියට මුල ඉදන් උත්සහ කරන්න හරියනකම්

4න් එක හරියට read උනාම ඔයලට පෙනෙවි වවම් අත පැත්තේ FS , Flash කියල ෆෝල්ඩර් 2ක් එකෙදි Flash කියන ෆෝල්ඩරය open කරන්න එපා.

ඔයා open කරන්න ඕනෙ  FSකියල සදහන් වන ෆෝල්ඩරයයි

හරි තව තියෙන්නෙ එක පියවරයි.
ඔයාලා දැන් FS ෆෝල්ඩර් එක open කරාට පස්සෙ පහත තියන රූපය පරිදි menu එකක් ලැබේවි


ඔන්න ඔච්චරයි යලුවෙ සිද්ධිය. ලෙසියි නෙද……….
සමහර විට ඔයාලට මෙක පලවෙනි පාරෙන් කර ගන්න බැරි වේවි. අයෙත් උත්සහ කරන්න
සමහර විට ඔයාලා හිතාවි දෙන් ෆ්ලෑෂ් කරල ඉවරයි කියලා,අනෙ නෑ යලුවෙ තාම පටන් ගත්තෙවත් නෑ.අද කියලා දුන්නෙ ෆ්ලෑෂ් කරන්න යන්න ඕන විදිය විතරයි.
ඊළග ලිපියෙ ඉදන් ඔයාගේ 4න් එක මොඩ් කරන විදිය කියලා දෙන්නම්
ඉතින් යලුවෙ මෙ ලිපිය ඔයාලට වැදගත් කියලා හිතෙනවනම් comment එකක් දෙකක් දලා යන්න හොදෙ……..
කස්ටියටම ලස්සන දවසක්





2 comments: