අද මම කියලා දෙන්න යන්නෙ ඔයාලගෙ ෆෝන් වලට මෙගා පැක්
එකක් දාද්දි එකෙ තියන ෆයිල් far
manager එක හරහා කොහමද ෆෝන් එකට දාන්නෙ කියලා
ඔයාලගෙ
ෆෝන් විවිධාකාර උනාට මෙගා පැක් වල ටියන ෆයිල් far manager එක හරහා ෆෝන් එකට දාන්නෙ එකම විදියටයි.එම නිසා
ඔයාලට ඉගන
ගන්න පහසු වෙවි.
සමානයෙන් ඔයාල බාන මෙගා පැක් වල තියෙන්නෙ පහත තියන ඒවයි.
Archive
fxa
Fonts
Layouts
Icons
Menu
Setting
Acoustics file
Camera driver
Display driver
Swf file(Flash menu )
Walkman skins
දැන්
අපි බලමු ඒ එක එක වර්ගයට අයිති ෆයිල් කොහොමද ෆයිල් සිස්ටම් එකට අතුලත් කරන්නෙ
කියලා.
- Archive fxa > tpa\preset\default\txml
- Fonts > tpa/preset/system/fonts
- Layouts > tpa/system/layout
- Icons > tpa\preset\system\icons
- Menu > tpa\preset\system\menu
- Setting > tpa\preset\system\settings
- Acoustics file > ifs/settings/acoustic
- Camera driver > ifs/settings/camera
- Display driver > ifs/settings/display
- Swf file(Flash menu ) > tpa/preset/system/desktop/flash
- Walkman skins > tpa/system/system/mutlitmedia/mp/skin
මේ විදියට තමා එ ෆයිල් දන්නෙ
සමහර මෙගා පැක් විවිධ ෆයිල් තියනවා
ඒවා දනා විදිය පහත තියනවා
- 3G - tpa\preset\default
- volume bar - tpa\system\layout
- ic - tpa\preset\system\icons
- frames , clipart - tpa/system/preset/multimedia/pe
- visualizations - tpa/system/preset/multimedia/av
- softkey - tpa\preset\custom
මෙකත් ඔයාලාට උදවු වෙයි කියලා හිතෙනවා
කැමතිනම් කොම්න්ට් එකක් දාලා යන්න
හැමොටම කලස්සන දවසක් එහෙනම්
color: red;
math me mega pack ekak daana widiyak thamai hoya hoya hitiye.... Thanks a lot machoo
ReplyDeleteacoustic දාන්නෙ මේ විදියටයි. ඒක පොඩ්ඩක් හදන්න.
ReplyDelete.csv kiyana files daanna one tpa-preset-acoustic walata.
Web.xml files daanna one ifs-settings acoustics walata.
3g kiyanne customize_upgrade.xml ekak hema c_u.xml Ekakma coustom ekata danna one.
Volume kiyanne layout.xml ekak. Hema layout.xml ekakma yanna one tpa-system-layout walata.
Uisualizations keewe walkman skin walatada!